මේ ඇරයුම සිංහල බෞද්ධයන්ටයි!

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ ඇරයුම සිංහල බෞද්ධයන්ටයි!

    මේ ඇරයුම සිංහල බෞද්ධයන්ටයි!

    2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ එනවා.ඉතින් හැමෝම වගෙ Facebook ඉන්න නිසා අපි Facebook Page එකක් පටන් ගත්තා සිංහල බෞද්ධයන්ට. දහම් කරුණු,බණ, වීඩියෝ පුලුවන් විදියට බෙදා හරින්නයි අපේ වෑයම...
    Join With Us! "LIKE" එකක් දාන්න.

    Sinhalese Buddhist-සිංහල බෞද්ධයා

    http://www.facebook.com/SinhaleseBuddhist

    ඔබත් මේ දහම් කරුණු හිතට අරගෙන ටික ටික හරි දහමේ හැසිරෙන්න උත්සාහ වෙන්න. ඔබගේ සහයෝගය අගය කොට සලකමු...:yes:

    The gift of Truth excels all other gifts
    ☸ "සබ්බ දානං ධම්ම දානං ජිනාති!"
    සියලු දාන අතරින් ධර්මදානය උතුම්ය

    ඔබගේ Signature එක තුල http://www.facebook.com/SinhaleseBuddhist ලින්ක් එක ඇඩ් කර ඔබගේ මිතුරන් සදහම් පිටුවට යොමු කරන්න...
    බුදු දහම ලොවෙහි බැබලේවා!
    සාදු! සාදු!! සාදු!!!
     
    Last edited: