මචං පොඩි හෙල්ප් එකක් ඕනෙ.
මම වෙසක් එකට සත් සතිය තොරණක් ගහන්න කියල හිතුවා.
නමුත් මචං PICS ටික හොයා ගන්න විදිහක් නෑ.
කවුරු හරි ලඟ තියේ නම් මට පින්තූර 7 එවනවද please?
මචං පුලුවන් නම් resize කරලම දීපං පින්සිද්ධ වෙනවා. මට ඕනෙ එක අඩි 2.5 x අඩි 1.5
මේ උතුම් වෙසක් පුන් පොහෝ දින මම වගෙ හොඳ වැඩක් කරන්න යන එකෙකුට අත හිත දී පිනක් දහමක් කර ගනිල්ලා.
ජය වේවා...!