මේ ඉංග්‍රීසි වාක්‍යයේ මොකක්හරි වැරැද්දක් තියෙනවද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    Baby Sister is Overjoyed When She See's Brother After School


    නැත්තං මං නොදන්න ග්‍රැමර් සීන් එකක්ද? :unsure:
    simple present tense වලට දාන s එකද මේ කොමාවක් දාල දාල තියෙන්නෙ
    ' දාල තියන එක වැරදි
     
    • Like
    Reactions: AnuradhaRa

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    The sentence is mostly correct, but there is an error in the word "see's". It should be "sees", without an apostrophe, because "sees" is the present tense of "see". Therefore, the correct sentence would be: "Baby Sister is Overjoyed When She Sees Her Brother After School."
     
    • Love
    Reactions: AnuradhaRa

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara

    Baby Sister is Overjoyed When She See's Brother After School


    නැත්තං මං නොදන්න ග්‍රැමර් සීන් එකක්ද? :unsure:
    simple present tense වලට දාන s එකද මේ කොමාවක් දාල දාල තියෙන්නෙ
    උඩ ඉර lept කරපං
    Baby sitter is overjoyed when she sees her brother after school.
     
    • Like
    Reactions: AnuradhaRa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    උබට ඕවා කියල දෙන්න අපි ඉන්ග්‍රීසි ටීචර්ල නෙමේ නේ...
     
    • Haha
    Reactions: AnuradhaRa