මේ ඉන්නෙ අර බඩු කෑල්ල

AnuradhaRa

Well-known member
  • 2e64de73f20b9415fca0b3635f317fa1.jpg



    මූ මොන වැඩේ කරන්න ගියත් කියනව ඕක හරියන්නෙ නෑ, ඕක හරියන වැඩක් නෙමේ, ඔය වගේ නෙගටිව් විදියට කතා කරනව

    දවසක් මූ සද්දයක් නැ, කට්ටියම අහනව ඇයි අද මොකුත් කියන්නෙ නැද්ද කියල, අම්මටසිරි එදානං කරන්න ගිය වැඩේ ඇත්තටම වැරදුණා 😅







     
    Last edited: