මේ ඉන්නේ ජනක රාමනායක..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්ද ආවේ යුද්ධේ පරද්දන්න..
    රට සංවර්ධනය කරන්න.
    මිනිහා කොටි එක්ක නිදාගෙන හරි යුද්ධේ පැරැද්දුවා.
    මිනිහා කොමිස් ගහ ගහ හරි රට සම්පූර්ණයෙන් වෙනස් කලා.:yes::yes::yes::yes:

    ලපයා ආවේ ලිච්චවී රාජ්ජය හදන්න.
    ඌ තාමත්

    අපි විරුද්ධයි..
    අපි පාරට බහිනවා..
    කෝ තාඩුඩීන්...
    මේ අත්තනෝමතික පාලනයක්...
    ජනතාව මීට එරෙහි විය යුතුයි...

    ඔච්චරයි...:lol::lol::lol::lol:

    දැන්කවුද බං කිව්ව දේ කොලේ සහ නොකලේ...?:P:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    Monada ban uba mahindayay anurayay compare karanne contribution balala.
    Mahinda kiyanne rate hitapu agamathi kenek, janadhipathu kenek...
    Anura kiyanne seat 6k tiyana pakshayaka nayakayek witarai :)

    podi pakshayaka nayakui, janadhipathu kenekui karanna puluwan dewal tiyanawa ban..
     
    Aug 11, 2015
    394
    40
    0
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ

    raajapaksha hora pawula
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Monada ban uba mahindayay anurayay compare karanne contribution balala.
    Mahinda kiyanne rate hitapu agamathi kenek, janadhipathu kenek...
    Anura kiyanne seat 6k tiyana pakshayaka nayakayek witarai :)

    podi pakshayaka nayakui, janadhipathu kenekui karanna puluwan dewal tiyanawa ban..

    මම උඹට මතක් කරලා දෙන්නද අනුර කියන්නතෙ අමාත්‍යාංද තුනක් බාරව හිටිය හිටපු ඇමැති කෙනෙක් කියලා.
    වර්ථමාන ආණ්ඩුව පත් කිරීමට ප්‍රමුඛව ක්‍රියාකල පක්ෂ තුනෙන් එකක නායකයා කියලා..?
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියල..
    කිහිපවතාවක්ම බුකියේ ජනපති කියලා...:lol:
    :lol::lol:

    කුඩා පක්ෂයක නායකයා කියලා කියන්නේ ඌව බේරාගන්න ඕන වුනාමනේ බං..
    මහින්දයා අනුරගේ වයසේ ඉද්දී මෙහෙම රටේ මිනිස්සු ගොනාට අන්දන්න ඇස් බෝල ගුලි කරගෙන ටොම්පච ඇතෑරියාද කියලා මතක් කරපං..
    ඒ ගොනා, ගොනෙක් වුනේ උගේ අන්තිම අවුරුදු 3ට.
    අනුරයා උගේ සමස්ථ කාලයේම කල දෙයක් කියපන්..
    ජවිපෙ පොඩ්ඩක් හරි රටට යමක් කලා නම් ඒ අනුරලා ඔකේ ෆුට්බෝඩ් ඉන්න කාලේ මිසක් ඌ ඩ්‍රැයිවර කම කරද්දි නෙවෙයි.

    මචං,මිනිහෙක් සසඳන්න ඕන උගේ තැන බලලා නෙවෙයි.ඌ එතෙන්ට ඒම සඳහා දීපු පොරොන්දු බලලා..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    මම උඹට මතක් කරලා දෙන්නද අනුර කියන්නතෙ අමාත්‍යාංද තුනක් බාරව හිටිය හිටපු ඇමැති කෙනෙක් කියලා.
    වර්ථමාන ආණ්ඩුව පත් කිරීමට ප්‍රමුඛව ක්‍රියාකල පක්ෂ තුනෙන් එකක නායකයා කියලා..?
    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියල..
    කිහිපවතාවක්ම බුකියේ ජනපති කියලා...
    :lol::lol:

    කුඩා පක්ෂයක නායකයා කියලා කියන්නේ ඌව බේරාගන්න ඕන වුනාමනේ බං..
    මහින්දයා අනුරගේ වයසේ ඉද්දී මෙහෙම රටේ මිනිස්සු ගොනාට අන්දන්න ඇස් බෝල ගුලි කරගෙන ටොම්පච ඇතෑරියාද කියලා මතක් කරපං..
    ඒ ගොනා, ගොනෙක් වුනේ උගේ අන්තිම අවුරුදු 3ට.
    අනුරයා උගේ සමස්ථ කාලයේම කල දෙයක් කියපන්..
    ජවිපෙ පොඩ්ඩක් හරි රටට යමක් කලා නම් ඒ අනුරලා ඔකේ ෆුට්බෝඩ් ඉන්න කාලේ මිසක් ඌ ඩ්‍රැයිවර කම කරද්දි නෙවෙයි.

    මචං,මිනිහෙක් සසඳන්න ඕන උගේ තැන බලලා නෙවෙයි.ඌ එතෙන්ට ඒම සඳහා දීපු පොරොන්දු බලලා..

    warthamana anduwa path kale JVP nemei ban ubala path karapu UPFA eke ayane :P seat 6k aragena koheda ban andu hadanne. dan tiyana anduwata nikan 2/3k labila tiyenne UPFA eken.

    dan uba kiyanne amathyansha thunak kale UPFA ekane ban, issara oka eka amathaynshayak. Anuraya thaniyama karapu amathyanshaya cabinet amathila 3kui, thawa deputy amathiyo staff dagena karanna unane UPFA ekata :lol:. owa gana matak kalot nikan UPFA ekamai kicha wenne. Mokada owalin tamai mega cabinet dala guineas record tibbe. E kale padu labana milco laksala hadala gatta kiyala ubalata amataka athi podi nisa (JVP eka anduwen ayin wela wenama game ekata apu eka moda wedak).

    Dan uba mahindayay anuragei wayasa balanawa, mahindaya enne dinanna puluwan pakshayakin, UPFA eken chande illana muthu hettiya wage ewun unat hari ikmanata parliament ekata ringanawa. Oka UNP ekatat ekai.... Anuraya parliament ekata ringanna hena amaruwen ekai aththa, 2009 aweth national list eken, minissu JVP ekata chande denna aduwen. Mahindaya 1990 ganan wala wipakshe iddit anura wage parata bahala hitiye (80 ganan wala basil malli UNP hitapu nisa tikak baya wenna deyak na)

    poddak hithapan 2009 national list ekakin parliament giyapu ekekta karanna puluwanda 2010 wedi chanda laksha 18kin dinapu janadhipathi kenek karana weda karanna. anurata loku porondhu wenna puluwanda?

    2015 JVP ekata minissunta porondu wenna puluwanda anduwak hadanawa kiyala? anurata porondhu wenna puluwanda mama e anduwa agamathi wenawa kiyala?

    Manussayek widiyata gattot Mahindagen Anurata wada loku deyak me ratata wela tiyanawa. e yuddaya dinapu ekata dunnu dayakatwaya. Mahinda janadhpathi widiyata sahayogaya dunna (kotin ta salli denna athi, ewa wedak na koti parada kala). Anura thani minihek widiyata echchara loku deyak karala naha habai pakshayak widiyata JVP eka yuddaya karanna oni kiyana mathawadhaya genawa.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    warthamana anduwa path kale JVP nemei ban ubala path karapu UPFA eke ayane-(01) :P seat 6k aragena koheda ban andu hadanne. dan tiyana anduwata nikan 2/3k labila tiyenne UPFA eken.

    dan uba kiyanne amathyansha thunak kale UPFA ekane ban, issara oka eka amathaynshayak. Anuraya thaniyama karapu amathyanshaya cabinet amathila 3kui, thawa deputy amathiyo staff dagena karanna unane UPFA ekata :lol:.-(02)

    owa gana matak kalot nikan UPFA ekamai kicha wenne. Mokada owalin tamai mega cabinet dala guineas record tibbe. E kale padu labana milco laksala hadala gatta kiyala ubalata amataka athi podi nisa - (03) (JVP eka anduwen ayin wela wenama game ekata apu eka moda wedak).

    Dan uba mahindayay anuragei wayasa balanawa, mahindaya enne dinanna puluwan pakshayakin, UPFA eken chande illana muthu hettiya wage ewun unat hari ikmanata parliament ekata ringanawa. Oka UNP ekatat ekai.... Anuraya parliament ekata ringanna hena amaruwen ekai aththa, 2009 aweth national list eken,_ (04) minissu JVP ekata chande denna aduwen. Mahindaya 1990 ganan wala wipakshe iddit anura wage parata bahala hitiye (80 ganan wala basil malli UNP hitapu nisa tikak baya wenna deyak na)

    poddak hithapan 2009 national list ekakin parliament giyapu ekekta karanna puluwanda 2010 wedi chanda laksha 18kin dinapu janadhipathi kenek karana weda karanna. anurata loku porondhu wenna puluwanda? - (05)

    2015 JVP ekata minissunta porondu wenna puluwanda anduwak hadanawa kiyala? anurata porondhu wenna puluwanda mama e anduwa agamathi wenawa kiyala?-(06)

    Manussayek widiyata gattot Mahindagen Anurata wada loku deyak me ratata wela tiyanawa. e yuddaya dinapu ekata dunnu dayakatwaya. Mahinda janadhpathi widiyata sahayogaya dunna (kotin ta salli denna athi, ewa wedak na koti parada kala). Anura thani minihek widiyata echchara loku deyak karala naha habai pakshayak widiyata JVP eka yuddaya karanna oni kiyana mathawadhaya genawa.

    ඔක්කොටම කලින් කියන්න ඕන මොනවද බං උඹ මේ පිස්සු වැටිලා දොඩවන්නේ..
    ඉස්සෙල්ලා ගිහින් නූල බලලා වරෙන්..උඹ හරියට හාට් ඇටෑක් එකකට කකුලට පත්තු බඳිනවා වගේ කියවිල්ලක්නේ බං මේ කියවන්නේ.
    මම කිව්වේ මොකද්ද,උඹ කියවන්නේ මොකද්ද..?

    හරි.කමක් නෑ.වෙන කරන්න දෙයක් නැති නිසා ලපයාගේ අම්මා අප්පාගේ ජාතකේ හරි කියන්න එපායැ.අපි එකින් එක බලමු.

    01.විලි ලැජ්ජාවක් නැතිව මේක කියනවාද බං උඹ ලපයා වෙනුවෙන් කහින ගමන්..මුළු රටම දන්නවා රෙජිමය රෙජිමය කිය කිය රට වටේ ගිහින් ජනාධිපතිවරණය මොහොතේ ඉඳලා මේ රූකඩ රාජ්ජේ හදන්න නූල් ඇද්දේ කවුද කියලා.දැන් ඉතින් හිරිකිත ඇති කියන්නෙ "ඔව්,අපිත් මේක හැදුවා.." කියලා.ඒ අවනම්බුව නිසා මොකද්දෝ එකේ පහරපු බළලාට වුන වැඩේ තමයි "කුලියට බොරු කියනු ලැබේ.." පක්ෂයේ ලපයාට වුනේ.පාර්ලිමේන්තු ආසන විස්සක් හරි තිහක් හරි ගන්නනේ බං ලපයා ඡන්දේ ඉල්ලුවේ.මතක නැද්ද උඹට..?:lol::lol:
    ඒ වුනාට රටේ මිනිස්සු මුන්ව බල්ලෙක්ට ගණන් ගත්තේ නෑ.
    අන්තිමට පක්ෂයේ නම් කල ජාතික ලැයිස්තුවෙන් එකෙක් එළවලානේ බං ඕකුන් පාර්ලිමේන්තු ගියේ.

    02.හරි.දැන් කියපන් බලන්න ඔය කියන තුනම එකට තියාගෙන අනුරයා වැව් හාරපු එකට වඩා කොල දේවල් දහයක්..
    නැතිව ඇති නේද..හැම උට්ටටම විරුද්ධයි..විරුද්ධයි කියලා උජ්ජ බර හැදිලා කෑගහනවා වගේ නෙවෙයි සුද්දෝ වැඩකරන්න ගියාම.එතකොට එරෙනවා.
    මේ..පොඩ්ඩක් හොයලා දියන් අර පක්ෂයේ එවුන්ට කොන්ත්‍රාත් දීලා රටේ වැව් බරගාණක් හාරලා මේ රට සහලින් ස්වයංපෝෂිත කල ඇමැතියාව..?
    අඩුම තරමේ කෝ බං දැන් ඒ වැව්..?
    රට ස්වයංපෝෂිතද බං..?
    ඒ ඇමැතියා කුලියට කැහැලා හදපු මුක්කු ආණ්ඩුව අන්තිමට ගොවියාගේ පොහොර සහනාධාරයටත් උකපු වෙලේ කෝ බං ඌ..?නැට්ට පුකේ ගහගෙන පොනිල් ළඟ ලැගලා ඇති නේද..?:P:P:P

    03.නොදන්න රෙද්දවල් කියවන්න එන්න එපා.මිල්කෝ එක ලාබ ලබපු විදියට මම වෙනම කියන්නම්.ලක්සල කවද්ද බං ලපයා නිසා ලාබ ලැබුවේ.ඒක මේ විදියට ලාබ ලබන තැනට ආවේ උන් ආණ්ඩුවෙන් ගිහින් කාලෙකට පස්සේ.
    අනික පුටේ,කවුද දැන් සංධාන ආණ්ඩුව හරි උන්ගේ කැබිනට් එක හරි ගැන කිව්වේ.උන්ගේ මතයයි අනුරගේ මතයයි sසම්පූර්ණයෙන් වෙනස් දෙකක් නේ බං.එහෙව් එකේ "සංධානේ එවුන් කලා.එහෙනම් ඇයි අනුරට බැරි..." කියලා ඇහුව ගමන් ලපයාගේ එල්ලෙන නැට්ට නේද එලියට පනින්නේ.ඔහොම කරන්න නම් මොකටද බං අනුර කෑමොර දීලා ඡන්ද ඉල්ලන්නේ.ඌට වඩා වැඩකල,ගමකට පාරක් පාලමක් හරි හදපු මිනිස්සු ඉන්නවා බං ඡන්දේ ඉල්ලන්න.

    04.මෙන්නමේක නම් සහතික ඇත්ත..අම්මපා...:lol: ඉස්සරහට අඩුවෙන් දෙන්නවත් එකෙක් නැති වේවි..(

    2009 aweth national list eken,_ (04) minissu JVP ekata chande denna aduwen. )

    05.යකෝ දැන් ලපයාට පුලුවන් නම් ඔය කියන වැඩි ඡන්දෙන් ගිය එකා කොරන හැම රෙද්දම වැරදියි කිය කිය කැට කාසිවලින් ගහපු ස්ටේජ්වල කියව කියව යන්න,අන්න එහෙනම් කරලා පෙන්නපංකෝ..
    ලපයා දන්නවා කවදාවත් ඌට කරන්න බෑ,ඌට පුලුවන් මර විලාප තිය තිය යන්න විතරයි කියලා.හරියට,අර සර්කස් එකේ ජෝකර් ඉන්නේ.ඌ කවදාවත් කම්බියේ යන්නේ නෑ.ඌට තනි රෝදේ බයිසිකලේ පදින්න බෑ.ඌට මොකුත් බෑ.ඒත් ඌ ඒවා කරන එවුන්ට දිව ඇද ඇද බිමට වෙලා නටනවා.ඒකත් සර්කස් එකේ කෑල්ලක්.උගේ පාට් එක තමයි වැඩකරන එවුන්ට දිව දික් කර කර නටන එක.
    ලප කුමාරත් ඒ හා සමයි පුතේ..

    06.මේකටත් උත්තරේ උඩ තියෙනවා.
    ජවිපෙ තමයි එමිල් කුමාරගේ ෆොටෝ අරන් ඇවිත් මෙන්න යකෝ මූ නාමල් එක්ක ඉන්නවා.අනිවා මුන් දෙන්නා හැමිනිලා කියලා රටේ කිය කිය නැටුවේ.දැන් ජවිපෙ ලපයා සහ පිරිස එතනෝල් කාරයෝ එක්ක ඉන්න ෆොටෝ තියෙනවා.එතකොට උනුත් හැමිනිලා ද බං..?
    නැතිව ඇති නේද..ලපයා කියන්නේ අවංක නොකැලැල් පිවිතුරු කන්‍යාවියනේ නේද බං..ඌ කා එක්කවත් හැමිනෙන්නේ නෑ....:lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    Mama nemei ubai dan wiyaru wetila tiyenne, eka ube bashawen penawa :P

    01. anuraya anduwata baninne 2010 indan, boruwata mahindage asse amathikam aran indala 2014 panala andu peralanna haduwe naha... anuraya kiyana ewa ahala mahinda paradinawanam 2010 SF geddit paradinna epeine.

    Dan uba kiyanawa Anuraya kiyana ewa ahalalu mahinda paradduwe.. e ganma uba kiyawanawa JVP ekata seat 30k ganna bari unu eka gana.. etaninma penawa. anemanda ubata paradila pissu hadila inne :lol:

    anika ban me anduwa haduwe Aug 17... anduwak hadanna parliament eke bahutharaya oni, dan e bahtharaya awe JVP ekenda???? UPFA ekenda???? uba uda balan kela gaha gannawa, ubala chanden parliemnt ekata gihin ubata koka pennala dan metana dagena baninawa JVP ekata... ko ubala maha lokuwata yawapu 95? :P

    02. Gowiya gana katha karanna epa ban ubalagene jathika anduwa, ubalage UPFA eke ewun amathi kam aragena sadda natiwa iddi moko ban anurayage sadde hoyanne. ubala sihina lokaya ban inne, ubalage hithan inne mahinda paradduwe anura salli aran kiyala... :lol: awulak naha eelanga parawat dinapallla

    03. Ayi dan kiyanna bari? Boru tikak hoyagena waren ehenam :lol: wimal or gammanpilagen hadaganin milco surangana katha. Poddak awankawa hitala balapan mahinda amathi witarak wela iddi monada kale kiyala. Mahinda agamathi unat loku dewal kale naha. Mahindata lokuma credit eka awe yudde dinapu scene eken. Api ubala wage kuhaka naha mahinda hoda deyak kalanam kelinma hodai kiyanawa. ubalata ehema puruddak naha mahindawa paradduwe anura kiyala hithagena pissuwen kiyanawa. JVP eka kiyanna gamata palamak hadala chanda ganna pakshayak nemei. JVP ekata minissu chanda denne gamata palamak hadagannat nemei.. ehema chanda ganne UPFA ekai UNP ekai, mokada minihekwa parliament ekata yawanne rate wiyawasthawa hadanna.. me para minissu JVP ekata chanda dunne andu hadanna nemei. Un chande illaddi kiwwa wipakshaya niyojanaya karanawa kiyala. dan un ehema karanawa. un UNP eken amathikam gattanam karanne loku weraddak. Dan uba uda dagena ka gahana UPFA eka balapan, ubalage chanden mahinda dinawanawa kiyala antime UNP ekata puuuttu una.

    04. JVP eka wagema mahindatat une e tikamane, jan 8 chanda dapu ewungenuth laksha 11k witara polla tiyalane :lol:

    05. JVP ekata weda karala pennanna kiyala talks denawa ubala, ehema kiyala ubala JVP eke ewunta chanda denawa nahane ban, ubala hamadama gihin UPFA eke set ekatane chanda denne. Dan uba kiyanne weda karanawa kiyala ara mahindage wate hitapu ewun wage muntat amathi kam aran ennada kiyala :P

    06. Dan ethanol karaya me kollage thatta, me kolla ekka hitapu eka hariyata ethanol gennuwa wage ubalata penne :lol: ubalata allaganna dewal nati nisa wijayadasage laksha 25y, mekai allan ka gaha gaha indapalla...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113

    හරි හරි කොහොම හරි සාකච්චා කරලා හරි නොකර හරි කොටි පැරද්දුවනේ. නැතුව අර උබේ සන්ද්‍යා එක්නැලිගොඩ නෙවිනේ ඒ වැඩේ කරේ.

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: KDH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Capture.jpg

    මේ ඉන්නේ එමිල් කාන්තන්. ලෝකයේම කොටින්ගේ මූල්‍ය කටයුතු කරන්නේ මෙයා. එයාගේ ලඟ ඉන්නේ නාමල් කොලුවා.
    කොටි පරද්දන හැටි කතා කරනවා වෙන්නැති නේ
    bump