ඔක්කොටම කලින් කියන්න ඕන මොනවද බං උඹ මේ පිස්සු වැටිලා දොඩවන්නේ..
ඉස්සෙල්ලා ගිහින් නූල බලලා වරෙන්..උඹ හරියට හාට් ඇටෑක් එකකට කකුලට පත්තු බඳිනවා වගේ කියවිල්ලක්නේ බං මේ කියවන්නේ.
මම කිව්වේ මොකද්ද,උඹ කියවන්නේ මොකද්ද..?
හරි.කමක් නෑ.වෙන කරන්න දෙයක් නැති නිසා ලපයාගේ අම්මා අප්පාගේ ජාතකේ හරි කියන්න එපායැ.අපි එකින් එක බලමු.
01.විලි ලැජ්ජාවක් නැතිව මේක කියනවාද බං උඹ ලපයා වෙනුවෙන් කහින ගමන්..මුළු රටම දන්නවා රෙජිමය රෙජිමය කිය කිය රට වටේ ගිහින් ජනාධිපතිවරණය මොහොතේ ඉඳලා මේ රූකඩ රාජ්ජේ හදන්න නූල් ඇද්දේ කවුද කියලා.දැන් ඉතින් හිරිකිත ඇති කියන්නෙ "ඔව්,අපිත් මේක හැදුවා.." කියලා.ඒ අවනම්බුව නිසා මොකද්දෝ එකේ පහරපු බළලාට වුන වැඩේ තමයි "කුලියට බොරු කියනු ලැබේ.." පක්ෂයේ ලපයාට වුනේ.පාර්ලිමේන්තු ආසන විස්සක් හරි තිහක් හරි ගන්නනේ බං ලපයා ඡන්දේ ඉල්ලුවේ.මතක නැද්ද උඹට..?

ඒ වුනාට රටේ මිනිස්සු මුන්ව බල්ලෙක්ට ගණන් ගත්තේ නෑ.
අන්තිමට පක්ෂයේ නම් කල ජාතික ලැයිස්තුවෙන් එකෙක් එළවලානේ බං ඕකුන් පාර්ලිමේන්තු ගියේ.
02.හරි.දැන් කියපන් බලන්න ඔය කියන තුනම එකට තියාගෙන අනුරයා වැව් හාරපු එකට වඩා කොල දේවල් දහයක්..
නැතිව ඇති නේද..හැම උට්ටටම විරුද්ධයි..විරුද්ධයි කියලා උජ්ජ බර හැදිලා කෑගහනවා වගේ නෙවෙයි සුද්දෝ වැඩකරන්න ගියාම.එතකොට එරෙනවා.
මේ..පොඩ්ඩක් හොයලා දියන් අර පක්ෂයේ එවුන්ට කොන්ත්රාත් දීලා රටේ වැව් බරගාණක් හාරලා මේ රට සහලින් ස්වයංපෝෂිත කල ඇමැතියාව..?
අඩුම තරමේ කෝ බං දැන් ඒ වැව්..?
රට ස්වයංපෝෂිතද බං..?
ඒ ඇමැතියා කුලියට කැහැලා හදපු මුක්කු ආණ්ඩුව අන්තිමට ගොවියාගේ පොහොර සහනාධාරයටත් උකපු වෙලේ කෝ බං ඌ..?නැට්ට පුකේ ගහගෙන පොනිල් ළඟ ලැගලා ඇති නේද..?


03.නොදන්න රෙද්දවල් කියවන්න එන්න එපා.මිල්කෝ එක ලාබ ලබපු විදියට මම වෙනම කියන්නම්.ලක්සල කවද්ද බං ලපයා නිසා ලාබ ලැබුවේ.ඒක මේ විදියට ලාබ ලබන තැනට ආවේ උන් ආණ්ඩුවෙන් ගිහින් කාලෙකට පස්සේ.
අනික පුටේ,කවුද දැන් සංධාන ආණ්ඩුව හරි උන්ගේ කැබිනට් එක හරි ගැන කිව්වේ.උන්ගේ මතයයි අනුරගේ මතයයි sසම්පූර්ණයෙන් වෙනස් දෙකක් නේ බං.එහෙව් එකේ "සංධානේ එවුන් කලා.එහෙනම් ඇයි අනුරට බැරි..." කියලා ඇහුව ගමන් ලපයාගේ එල්ලෙන නැට්ට නේද එලියට පනින්නේ.ඔහොම කරන්න නම් මොකටද බං අනුර කෑමොර දීලා ඡන්ද ඉල්ලන්නේ.ඌට වඩා වැඩකල,ගමකට පාරක් පාලමක් හරි හදපු මිනිස්සු ඉන්නවා බං ඡන්දේ ඉල්ලන්න.
04.මෙන්නමේක නම් සහතික ඇත්ත..අම්මපා...
ඉස්සරහට අඩුවෙන් දෙන්නවත් එකෙක් නැති වේවි..(
2009 aweth national list eken,_ (04) minissu JVP ekata chande denna aduwen. )
05.යකෝ දැන් ලපයාට පුලුවන් නම් ඔය කියන වැඩි ඡන්දෙන් ගිය එකා කොරන හැම රෙද්දම වැරදියි කිය කිය කැට කාසිවලින් ගහපු ස්ටේජ්වල කියව කියව යන්න,අන්න එහෙනම් කරලා පෙන්නපංකෝ..
ලපයා දන්නවා කවදාවත් ඌට කරන්න බෑ,ඌට පුලුවන් මර විලාප තිය තිය යන්න විතරයි කියලා.හරියට,අර සර්කස් එකේ ජෝකර් ඉන්නේ.ඌ කවදාවත් කම්බියේ යන්නේ නෑ.ඌට තනි රෝදේ බයිසිකලේ පදින්න බෑ.ඌට මොකුත් බෑ.ඒත් ඌ ඒවා කරන එවුන්ට දිව ඇද ඇද බිමට වෙලා නටනවා.ඒකත් සර්කස් එකේ කෑල්ලක්.උගේ පාට් එක තමයි වැඩකරන එවුන්ට දිව දික් කර කර නටන එක.
ලප කුමාරත් ඒ හා සමයි පුතේ..
06.මේකටත් උත්තරේ උඩ තියෙනවා.
ජවිපෙ තමයි එමිල් කුමාරගේ ෆොටෝ අරන් ඇවිත් මෙන්න යකෝ මූ නාමල් එක්ක ඉන්නවා.අනිවා මුන් දෙන්නා හැමිනිලා කියලා රටේ කිය කිය නැටුවේ.දැන් ජවිපෙ ලපයා සහ පිරිස එතනෝල් කාරයෝ එක්ක ඉන්න ෆොටෝ තියෙනවා.එතකොට උනුත් හැමිනිලා ද බං..?
නැතිව ඇති නේද..ලපයා කියන්නේ අවංක නොකැලැල් පිවිතුරු කන්යාවියනේ නේද බං..ඌ කා එක්කවත් හැමිනෙන්නේ නෑ....

Mama nemei ubai dan wiyaru wetila tiyenne, eka ube bashawen penawa
01. anuraya anduwata baninne 2010 indan, boruwata mahindage asse amathikam aran indala 2014 panala andu peralanna haduwe naha... anuraya kiyana ewa ahala mahinda paradinawanam 2010 SF geddit paradinna epeine.
Dan uba kiyanawa Anuraya kiyana ewa ahalalu mahinda paradduwe.. e ganma uba kiyawanawa JVP ekata seat 30k ganna bari unu eka gana.. etaninma penawa. anemanda ubata paradila pissu hadila inne
anika ban me anduwa haduwe Aug 17... anduwak hadanna parliament eke bahutharaya oni, dan e bahtharaya awe JVP ekenda???? UPFA ekenda???? uba uda balan kela gaha gannawa, ubala chanden parliemnt ekata gihin ubata koka pennala dan metana dagena baninawa JVP ekata... ko ubala maha lokuwata yawapu 95?
02. Gowiya gana katha karanna epa ban ubalagene jathika anduwa, ubalage UPFA eke ewun amathi kam aragena sadda natiwa iddi moko ban anurayage sadde hoyanne. ubala sihina lokaya ban inne, ubalage hithan inne mahinda paradduwe anura salli aran kiyala...

awulak naha eelanga parawat dinapallla
03. Ayi dan kiyanna bari? Boru tikak hoyagena waren ehenam

wimal or gammanpilagen hadaganin milco surangana katha. Poddak awankawa hitala balapan mahinda amathi witarak wela iddi monada kale kiyala. Mahinda agamathi unat loku dewal kale naha. Mahindata lokuma credit eka awe yudde dinapu scene eken. Api ubala wage kuhaka naha mahinda hoda deyak kalanam kelinma hodai kiyanawa. ubalata ehema puruddak naha mahindawa paradduwe anura kiyala hithagena pissuwen kiyanawa. JVP eka kiyanna gamata palamak hadala chanda ganna pakshayak nemei. JVP ekata minissu chanda denne gamata palamak hadagannat nemei.. ehema chanda ganne UPFA ekai UNP ekai, mokada minihekwa parliament ekata yawanne rate wiyawasthawa hadanna.. me para minissu JVP ekata chanda dunne andu hadanna nemei. Un chande illaddi kiwwa wipakshaya niyojanaya karanawa kiyala. dan un ehema karanawa. un UNP eken amathikam gattanam karanne loku weraddak. Dan uba uda dagena ka gahana UPFA eka balapan, ubalage chanden mahinda dinawanawa kiyala antime UNP ekata puuuttu una.
04. JVP eka wagema mahindatat une e tikamane, jan 8 chanda dapu ewungenuth laksha 11k witara polla tiyalane
05. JVP ekata weda karala pennanna kiyala talks denawa ubala, ehema kiyala ubala JVP eke ewunta chanda denawa nahane ban, ubala hamadama gihin UPFA eke set ekatane chanda denne. Dan uba kiyanne weda karanawa kiyala ara mahindage wate hitapu ewun wage muntat amathi kam aran ennada kiyala
06. Dan ethanol karaya me kollage thatta, me kolla ekka hitapu eka hariyata ethanol gennuwa wage ubalata penne

ubalata allaganna dewal nati nisa wijayadasage laksha 25y, mekai allan ka gaha gaha indapalla...