මේ ඉන්නේ මගේ වීරයෝ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට ගොඩක් වීරයෝ ඉන්නවා එත් මේ ඉන් අතරින් කිහිප දෙනෙක් පමණි
    ඔයාලගේ වීරයෝගේ ෆොටෝස් දාන්න

    1 Mao Zedong
    gettyimages-527191268-copy.jpg


    2 Fidel Castro
    Fidel_Castro_1950s.jpg


    3 Joseph Stalin
    Stalin_Full_Image.jpg


    4 King Dutugemunu
    Anuradhapura17.jpg


    5 Anagarika Dharmapala
    image_1535487791-f0112c0072.jpg


    6 Mahinda Rajapaksa
    download.jpg


    7 Rohana Wijeweera
    Rohana_Wijeweera_(1943-1989).jpg


    8 Wimal Weerawansa
    WimalWeerawansa.jpg


    9 Sirimavo Bandaranayake
    image_35d954cd8d.jpg


    10 Muammar Gaddafi
    Moamer_el_Gadafi_(cropped).jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,344
    113
    මෙතනින් දුටුගැමුණු රජ්ජුරුවොයි ,අනගාරික දර්මපාල තුමවයි , ජෝසප් ස්ටලින්වයි අයින් කරපන්...
    ඉතුරුවෙන ටික වීරයෝ විදිහට සලකපන් ..
    උබේ තත්වේ හැටියටඒ හොදටම ඇති
     
    • Haha
    Reactions: dimuth_bhanuka666

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අඩෝ.. මූ වීරයෝ විදියට දාලා තියෙන්නේ ඌ වීරත්වයෙන් සලකන මිනිස්සු ගැන.. ඒක නිසා මෙතන තියෙන ටෙලස්කෝප් එක ගණන් ගන්න බෑ.. ඊට එහා පැත්තෙන් ඉන්න බූරුව ව ගණන් ගන්නත් බෑ.. මිනිස්සු විතරයි අදාල කරගන්නෙ..