මේ ඉන්නේ මම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    IMG-20220602-220248.jpg


    IMG-20220602-215648.jpg



    එක ෆොටෝ එකක තියෙන්නේ මම මහත කාලේ ගත්ත එකක්. අනිකේ තියෙන්නේ දැන් කාලේ ෆොටෝ එකක්. මම මේ ෆොටෝ දෙක දැම්මේ උනන්දුව තියෙනවා නම් උඹලාට කරන්න බැරි දෙයක් නෑ කියන්න. මම මේ ගාණට ඇඟ ගත්තේ කිසිම ව්‍යායාමයක් කරලා නෙමෙයි (හැබැයි දැන් මගේ මානසික සුවය උදෙසා ව්‍යායාම කරනවා) මම කළේ කෑම අඩු කරපු එක විතරයි. තුන් වේලම බත් කෑවේ හැබැයි වෙනදා කාපු ප්‍රමාණයට වඩා අඩුවෙන්. දෙපාරක් බෙදාගෙන කන එක නැවැත්ත්‍තුවා. මස් මාලු හැමදෙයක්මත් කෑවා (අපේ ගෙදර හැමදාම වගේ රෑට කුකුල් මස් ගේනවා). සති දෙකක් යනකොට සුවර් රිසාල්ට්ස් එනවා. අද මාව ගමේ එවුන්ට තියා නෑදෑයන්ටවත් අදුර ගන්න බෑ. කොටින්ම ID එක පෙන්නලා මට කොවිඩ් බේත් එක විදින්න යන්න දුන්නෑ තියා ගත්තා කෑම්ප් එකෙන් ඒ ඉන්නේ මම නෙමෙයි කියලා. ලංකාවේ මිනිස්සු ගොඩක් කෑම කන්නේ බඩගින්නට වඩා පෙරේතකමට ඒක නවත්තතලා බලහන්. කොච්චර වෙනසක් දැනෙනවද කියලා.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔය ඇදුමෙන් උබේ කනෙන් ඇගිලි ටිකෙන් ෂර්ට් එකෙන් උබ දන්න අයට උබ මාට්ටු වෙයි... පාරෙ දි ගුටි කන්ඩ බලන් ද උබ ඕක දැම්මෙ😂😂
     
    • Like
    Reactions: Darkseid

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    ඔය ඇදුමෙන් උබේ කනෙන් ඇගිලි ටිකෙන් ෂර්ට් එකෙන් උබ දන්න අයට උබ මාට්ටු වෙයි... පාරෙ දි ගුටි කන්ඩ බලන් ද උබ ඕක දැම්මෙ😂😂

    කමක් නෑ බන් කාට හරි හෙල්ප් එකක් වෙනවා නම් එච්චරයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    අඩෝ උබ පොඩි එකෙක් වගේ බන්
    ඒක නෙමෙයි කකුල් දෙක කොච්චර දිගද
    උඩ කෑල්ලෙන් නම් පෙන්නේ 6 වසරේ එකෙක් වගේ


    උස 5.9ක් යට ටික crop කරලා තියෙනේ ෆොටෝ එකේ
     
    • Wow
    Reactions: SK29