Pm bro.....................
![]()
මේකත් pm.....................
![]()

Kettu wadine bn. Haamathe indala wage. Muscle mass 0i.
ජුන්ඩා හොලවලා හොලවලා ඇට (අස්ථි) අස්සෙ තියෙන ලොඳත් වේලීගෙන එනවා, කොණ්ඩෙත් කර වෙලා. හිත එක තැනක තප්පර 10ක් තියන් ඉන්න බෑ. උණක් හැදුනොත් ආයෙ නැගිටියිද කියන්න බෑ. හැතැම්මයක් එක දිගට දුවාගන්න බෑ.![]()
![]()
එක ෆොටෝ එකක තියෙන්නේ මම මහත කාලේ ගත්ත එකක්. අනිකේ තියෙන්නේ දැන් කාලේ ෆොටෝ එකක්. මම මේ ෆොටෝ දෙක දැම්මේ උනන්දුව තියෙනවා නම් උඹලාට කරන්න බැරි දෙයක් නෑ කියන්න. මම මේ ගාණට ඇඟ ගත්තේ කිසිම ව්‍යායාමයක් කරලා නෙමෙයි (හැබැයි දැන් මගේ මානසික සුවය උදෙසා ව්‍යායාම කරනවා) මම කළේ කෑම අඩු කරපු එක විතරයි. තුන් වේලම බත් කෑවේ හැබැයි වෙනදා කාපු ප්‍රමාණයට වඩා අඩුවෙන්. දෙපාරක් බෙදාගෙන කන එක නැවැත්ත්තුවා. මස් මාලු හැමදෙයක්මත් කෑවා (අපේ ගෙදර හැමදාම වගේ රෑට කුකුල් මස් ගේනවා). සති දෙකක් යනකොට සුවර් රිසාල්ට්ස් එනවා. අද මාව ගමේ එවුන්ට තියා නෑදෑයන්ටවත් අදුර ගන්න බෑ. කොටින්ම ID එක පෙන්නලා මට කොවිඩ් බේත් එක විදින්න යන්න දුන්නෑ තියා ගත්තා කෑම්ප් එකෙන් ඒ ඉන්නේ මම නෙමෙයි කියලා. ලංකාවේ මිනිස්සු ගොඩක් කෑම කන්නේ බඩගින්නට වඩා පෙරේතකමට ඒක නවත්තතලා බලහන්. කොච්චර වෙනසක් දැනෙනවද කියලා.
hi![]()

ජුන්ඩා හොලවලා හොලවලා ඇට (අස්ථි) අස්සෙ තියෙන ලොඳත් වේලීගෙන එනවා, කොණ්ඩෙත් කර වෙලා. හිත එක තැනක තප්පර 10ක් තියන් ඉන්න බෑ. උණක් හැදුනොත් ආයෙ නැගිටියිද කියන්න බෑ. හැතැම්මයක් එක දිගට දුවාගන්න බෑ.
ඇවිදින මළ මිනියක්.![]()