මේ ඉන්න ටිකේ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සබ්ජ්කට් එක අද නිකන් හිතුනු එකක්.
    අද හොඳ දවසක්....
    හෙටත් එහෙම වෙයි....
    මෙව්ව හිතෙන්නෙ මේ වෙලාවටම තමයි සහෝස් :baffled:
    ප්ලේලිස්ට් අයිටම්

    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා......
    අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ...
    ඔය ඉරිසියාව අත ඇරපල්ලා.......
    යන දාට ඔවා අරගෙන යන්නෑ...

    මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා.....
    හිතේ සතුට කියාගන්න බෑ...
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..

    අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා....
    අපේ හිතේ එහෙම දෙයක් නෑ.....
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..

    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා......
    අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ...
    ඔය වෛර හිතින් අත ඇරපල්ලා.......
    යන දාට ඔවා අරගෙන යන්නෑ...




    just for fun. views needed


     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා......
    අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදකිං.. මං හිතුවෙ ස්වයං නිර්මාණයක් කියලා..
    ඒකත් සිංදුවක් දාලා තියෙන්නෙ..

    RDg2nPC.png

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17038593 said:
    අපිට ඕක පොඩ්ඩක් අමතක වෙලා මම නං හැමදාම මතක් කරගන්නවා
    ආ.. හොඳයි.. කාලයක් උඹට මේක අමතක වෙලා තිබුණා නේද..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ මොන මගුලක්ද..... වැඩකට ඈති දෙයක් දාපන් සහෝ..... අනික මේ දවස් වල මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් හිට් වෙන්නේ නෑ..... :no: වාරියපොළ නංගි ගැනවත් ත්‍රෙඩ් එකක් දාපන්...... :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නොදකිං.. මං හිතුවෙ ස්වයං නිර්මාණයක් කියලා..
    ඒකත් සිංදුවක් දාලා තියෙන්නෙ..

    RDg2nPC.png


    ස්වයං නිර්මාණ කියන්නෙ මොකද්ද බං අහල නෑ :sorry:


    ආ.. හොඳයි.. කාලයක් උඹට මේක අමතක වෙලා තිබුණා නේද..:rofl:

    මට නං අමතක වෙලා තිබ්බෙ නෑ. ඒකනෙ පුකෝ හෙන ගැහුවත් මේ ඉන්නෙ කෙලින්.:rofl:
    හෙනත් නෑ අපිට ගහන්න :sorry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මොන මගුලක්ද..... වැඩකට ඈති දෙයක් දාපන් සහෝ..... අනික මේ දවස් වල මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් හිට් වෙන්නේ නෑ..... :no: වාරියපොළ නංගි ගැනවත් ත්‍රෙඩ් එකක් දාපන්...... :P

    උයාට වාරියපොළ නංගි ගැන හෙන පැහැදීමක් ඇති වෙලා නෙහ් :rolleyes:

    අපි දන්නෙ කොහෙන් හරි උස්සපු වැඩකට නැති ***වල් මතක් කරලා දෙන එක තමා :sorry: