මේ ඉමේජ් එක පේනවද..?
කස්ටිය මට පොඩ්ඩක් කියනවද මේ පින්තූරෙ ඕගොලොන්ට පේනවද කියලා...
සෑහෙන කාලෙකට පස්සෙ පින්තූර වගයක් තියෙන ටිකක් දිග ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙනකොටම මොකද්දො මන්ද අල ගෙඩියක් උනා...
ඉමේජ් හොස්ට් කරපු සයිට් එක බ්ලෝක් වගේ සීන් එකක්..
ත්‍රෙඩ් එක දාල උඹලට ඒක නොපෙනුනොත් මහන්සියත් අපරාදේ.. ඒ නිසා පොඩක් පින්තූරෙ පේනවද කියල කියනවද..?
මචන් මුල් කමෙන්ට් ටිකෙන් මට පොඩි සපෝට් එකක් දෙන්න..ඊට පස්සෙ මේක ආයි බම්ප් කරන්න එපා... අපරාදෙ හැමෝගෙම වෙලාව..
දැන් ඉතින් මේක බම්ප් වෙන එක නවත්තන්න නම් ඇඩ්මින් අයියට වද දෙන්න වෙනවා..
ඔන්න ත්‍රෙඩ් එක දැම්ම..
මෙන්න මේකට ගිහින් බම්ප් කරපියකො...
http://www.elakiri.com/forum/showthread.php?t=1737058
සෑහෙන කාලෙකට පස්සෙ පින්තූර වගයක් තියෙන ටිකක් දිග ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙනකොටම මොකද්දො මන්ද අල ගෙඩියක් උනා...

ඉමේජ් හොස්ට් කරපු සයිට් එක බ්ලෝක් වගේ සීන් එකක්..
ත්‍රෙඩ් එක දාල උඹලට ඒක නොපෙනුනොත් මහන්සියත් අපරාදේ.. ඒ නිසා පොඩක් පින්තූරෙ පේනවද කියල කියනවද..?මචන් මුල් කමෙන්ට් ටිකෙන් මට පොඩි සපෝට් එකක් දෙන්න..ඊට පස්සෙ මේක ආයි බම්ප් කරන්න එපා... අපරාදෙ හැමෝගෙම වෙලාව..
දැන් ඉතින් මේක බම්ප් වෙන එක නවත්තන්න නම් ඇඩ්මින් අයියට වද දෙන්න වෙනවා..

ඔන්න ත්‍රෙඩ් එක දැම්ම..

මෙන්න මේකට ගිහින් බම්ප් කරපියකො...

http://www.elakiri.com/forum/showthread.php?t=1737058
Last edited: