දැන් උබ කියන්නෙ මේ අවුරුදු නවය ඇතුලතදි මේ ඔක්කොම දේවල් උනා කියන එකද..?.ඒත් ඇත්තම කතාව නම් අවුරුදු 9ක් ඇතුලත ඔය වගේ සන්විදාන බිහි වෙලා පල්ලි බිහි වෙලා මේ වගේ සමාජ විපර්යාසයක් වෙන්න බෑ..ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වගේ කරුනු එලිවෙන්න අරගත්තෙ බොබසේ වැනි සන්විදාන විශාල හඩක් නගපු නිසා...අනික කෙනෙක්ගෙ දේශපාලන මතවාදයට වඩා මෙතනදි බලන්න ඌ කියන කරුන ඇත්තද නැත්ද කියලා...?අනික ඔයා කියන විදිහට මේ ආන්ඩුව එන්න කලින් ලන්කාවෙ අන්තවාදී මුස්ලිම් සන්විදාන තිබිලම නැත්ද?
අන්තවාදි සින්හල සන්විදාන තිබිලම නැත්ද?