මේ ඉස්කෝලේ කොහෙද බං ? 😂

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    372
    686
    93
    29
    Anuradhapura
    අපේ ඉස්කෝලෙ හිටිය ප්‍රධාන සිස්ස නායකයන්ගෙන් 08/10 ක් ම අපත ගැහුවා.උන් ඉස්කෝලෙට කැඹුරුවා මිසක්කා A/L කලේ නෑ,ඉස්කෝලෙ මත්තෙම නහින්න හැදුවා.අන්තිමට උන්ට AL නැතුව අනාථයො වගෙ ඉන්නවා.කීපදෙනයි හොදට විභාගෙ කරන් කැම්පස් ගියේ
     
    • Like
    Reactions: waca

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,193
    9,607
    113
    video eka reverse play krnwa nemeida ban?

    කතෘගේ වෙනත් කෘති

    1000270956.jpg

    ------ Post added on Oct 11, 2026 at 3:46 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,900
    1,571
    113
    United States
    ඔව්, ඔය වීඩියෝ එක reverse play කරලා වගේ තමයි පේන්නේ, ළමයි අඩි තියන විදිහයි හැසිරීමයි බැලුවම ඒක හිතාගන්න පුළුවන්. Original එක forward play කළොත් ඇත්තටම වුණේ මොකක්ද කියලා පැහැදිලි වෙයි.
     
    • Like
    Reactions: waca