මේ ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩයේ (කුෆු පිරමීඩයේ) මුදුන

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩයේ (කුෆු පිරමීඩයේ) මුදුන

    මෙම පිරමීඩය අඩි 449ක් පමණ උසින් යුක්ත වන අතර (මුලින් අඩි 481ක් පමණ උසින් තිබුනේ) ගල් කුට්ටි මිලියන 2.3කට අධික ප්‍රමාණයකින් යොදාගෙන තිබේ. එය වසර 3,000 කට වැඩි කාලයක් පුරා පෘථිවියේ මිනිසා විසින් සාදන ලද උසම ව්යුහය වි තිබිනි

    උපුටාගැනිමකී..

    469072134_602424735475551_2360524294911039524_n.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මේ ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩයේ (කුෆු පිරමීඩයේ) මුදුන

    මෙම පිරමීඩය අඩි 449ක් පමණ උසින් යුක්ත වන අතර (මුලින් අඩි 481ක් පමණ උසින් තිබුනේ) ගල් කුට්ටි මිලියන 2.3කට අධික ප්‍රමාණයකින් යොදාගෙන තිබේ. එය වසර 3,000 කට වැඩි කාලයක් පුරා පෘථිවියේ මිනිසා විසින් සාදන ලද උසම ව්යුහය වි තිබිනි

    උපුටාගැනිමකී..

    469072134_602424735475551_2360524294911039524_n.jpg
    ඔය පිරමිඩේ උඩ ද ලගදි couple එකක් ඩිස්කි-ඩිඩින් එකක් දාලා තිබුනේ ????
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ කාලේ ජෙප්පො හිටියා නම් කියයි පිරමිඩ හදලා ඉවර වෙනකොට ලොකේ ගල් ඉවර වෙනව කියලා
    මැකක්ගෙ රචනාව වගෙ හැම උට්ටටම ජෙප්පො අල්ල ගන්න එපා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,720
    8,471
    113
    කැරි හම්බයෝ කරපු උත්තක් නෑ ඔව සේරම කලේ පාරාවෝ සහ ජුවිස්ලා.
     
    • Like
    Reactions: wpril5