විශේෂයෙන් It ඉන්ඩස්ට්‍රි එකෙ.
මන් මේකෙම සෑහෙන දැකල තියෙ ත්‍රෙඩ්, කමෙන්ට්ස්.
ඩිග්‍රි ගැහුවට ෆ්‍රස්ට් ක්ලාස් තිබ්බට ප්‍රැක්ටිකල් නොලෙජ් එක නෑ. අහන දේකට උත්තර දෙන්න බෑ. පොඩි දෙයක් වත් කරගන්න බෑ කියල.
එතකොට උන් හැසිරෙන්නෙ කොහොමද බන්?
මූණ රතු වෙලා ලැජ්ජ වෙනව වගෙද, නත්නම් කෙලින්ම දන්නෙ නෑ කියල කියනවද, නැත්නම් නොදන්න එක වහගන්න බොරුවක් හරි කියනවද වැරදෙන්න හරි.
එහෙම සිටුවේෂන් වලදි ඉන්ටව්ව් බෝඩ් එක හැසිරෙන්නෙ කොහොමද?