මේ එන්න කලින් ඉල්ලන ඒවා...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ එන්න කලින් ඉල්ලන ඒවා...

    එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමි‍ටුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
    එමෙන්ම පාක්ෂිකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ ලබා දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත. හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබෙන 250 කට ආසන්න ආරක්ෂකයන් හා කාර්ය මණ්ඩලය තව දුරටත් පුළුල් කරන ලෙස එම ඉල්ලීම් අතර වෙයි. එසේම රාජපක්ෂ මහතාට මැතිවරණ කටයුතු සංවිධානය කිරීම සඳහා කොළඹින් හා කුරුණැගලින් විශේෂ නිවාස දෙකක් හා අනෙකුත් පළාත්වල ඇති ජනාධිපති මන්දිර වල නවාතැන් ගැනීමේ පහසුකම්ද අවශ්‍ය බවද ජනාධිපතිවරයාට දන්වා තිබේ.
    වත්මන් ආණ්ඩුවේ බලය එජාපය සතුව පවතින නිසා මෙම පහසුකම් ලබා ගැනීමේ අපහසුවක් ඇති බැවින් ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇත.
    http://www.infosrilankanews.com/2015/07/upfa_12.html
    :oo::oo::oo::oo::oo::oo::oo:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් ඉතින් අවුලක් නෑ ජනාධිපතිතුමා මද්‍යස්තයි කියුවනෙ අලියට හෙලිකොප්ටර් 2යි බුලතට හෙලිකොප්ටර් 2කයි, අලියට බස් 150 යි බුලතට 150 යි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    salli gannath oni niyama gana. mokda ban minisunge salline nathuva harak balapu d a kaayage thathage budale nemayine:)

    ඔව් මේ පාරවත් නයට නොදී ඉන්න ඕනේ :lol: ගියපාර ණය දැන්වත් ගෙවලද දන්නේ නෑ :lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් ඉතින් අවුලක් නෑ ජනාධිපතිතුමා මද්‍යස්තයි කියුවනෙ අලියට හෙලිකොප්ටර් 2යි බුලතට හෙලිකොප්ටර් 2කයි, අලියට බස් 150 යි බුලතට 150 යි

    ඔව් ඔව්....
    හරියටම බෙදයි වගේ මේ පාර නම්