මේ එපිසෝඩ් එකට නම් පට්ට දුක හිතුණ මට 😢

AnuradhaRa

Well-known member


  • යූටියුබ් අවකාශයේ වැඩිම ලයික්ස් ගාණක් දමා
    අනුරාධ ඉතිහාසගත වූ වගයි

    මං හිතන්නෙ දැං 20000 ක් විතර ලයික්ස් දාල ඇති
    ඔව් විසි දහක්

    හරියටම ගාණ බලාගන්න විදියක් නෑනෙ
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and Yeezus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    දැන් කෝපි කඩේ ජරාවක් බං. අනූ ගනන්වල දෙදාස් ගනන්වල මුල් කාලේ කොටස් ටොරානා යූ ටියුබ් චැනල් එකේ දාලා තියෙනවා ඒවා පට්ට.
     

    AnuradhaRa

    Well-known member
  • දැන් කෝපි කඩේ ජරාවක් බං. අනූ ගනන්වල දෙදාස් ගනන්වල මුල් කාලේ කොටස් ටොරානා යූ ටියුබ් චැනල් එකේ දාලා තියෙනවා ඒවා පට්ට.
    ඒ වුණාට මං ආසයි බත් කන ගමන් බලන්න
    දැං මම දවල්ටයි රෑටයි කන්නෙ අනිව කෝපි කඩේ එපිසෝඩ් එකක් බල බල

    ගමේ කට්ටිය මරු බං