මේ ඔක්කම මවාගත්තු විකාරයක් නේද යාලුවෝ

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
මේ ඔක්කම මවාගත්තු විකාරයක් නේද යාලුවෝ

පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා :) ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා. :dull: පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
උබලට හිතෙන දේ කියපං සංවාදයට නොව විවාදයටයි

උපුටාගැනීම http://realaththa.blogspot.com/2015/07/blog-post.html
 
Last edited:
  • Like
Reactions: ruwantheekshana

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා :)

    ඔව්. ඒත් "දැන් මට ඇති" කියල හැගීමක් එන්නේ නෑ :) . කොච්චර ලැබුණත් මදි :dull:.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    ඔව්. ඒත් "දැන් මට ඇති" කියල හැගීමක් එන්නේ නෑ :) . කොච්චර ලැබුණත් මදි :dull:.

    අන්න පුතා ටැරැක් එකට ආව හොද පුතා එල කොල්ල :) ඒ හැගීම එන්නෙ මචෝ මිනිස්වර්ගයාගේ පැවැත්ම උදෙසා මං හිතන්නෙ. රහත් වෙනව කියන්නෙ හැගීම් ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් අවස්තාව ඒ කිව්වෙ අපේ සම්පූර්න අයිතිය අපේ උඩු සිතට ගන්න එක මං හිතන්නෙ
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    @Breaking Bad
    Thawama mata ehema wela na :D

    ඕකනෙ බන් කැත හිත කියන්නෙ dirty mind :sorry: මං කිව්වෙ ලිදේ ඉන්න ගෙම්බට භාහිර ලෝකෙ පේන්නෙ නෑ වගේ කතාවක්. ඕනම දේකට හැගීමක් ඇතිකරගත්තොත් තමංගෙ අවසානය දක්වා ඒකෙ වරඩක් පේන්නෙ නෑ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    අන්න පුතා ටැරැක් එකට ආව හොද පුතා එල කොල්ල :) ඒ හැගීම එන්නෙ මචෝ මිනිස්වර්ගයාගේ පැවැත්ම උදෙසා මං හිතන්නෙ. රහත් වෙනව කියන්නෙ හැගීම් ෆුල් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් අවස්තාව ඒ කිව්වෙ අපේ සම්පූර්න අයිතිය අපේ උඩු සිතට ගන්න එක මං හිතන්නෙ

    ඇත්තටම හැගීමක් කියන්නේ එක්කෝ රාග හැගීමක් , එක්කෝ ද්වේශ හැගීමක් , එක්කෝ මෝහ හැගීමක්. :yes:

    අරිහත් වෙනවා කියන්නේ හැගීම් control කරනවා කියන එක නොවේ. තමන්ගේ සිතේ ඇති රාග , ද්වේශ මෝහ වලට ඇති හේතු සම්පූර්ණයෙන්ම නිරෝධ කරන එකටයි. :) හේතු නැති තැන මොන හැගීම් ද? :)
     
    Last edited:

    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    ඇත්තටම හැගීමක් කියන්නේ එක්කෝ රාග හැගීමක් , එක්කෝ ද්වේශ හැගීමක් , එක්කෝ මෝහ හැගීමක්. :yes:

    අරිහත් වෙනවා කියන්නේ හැගීම් control කරනවා කියන එක නොවේ. තමන්ගේ සිතේ ඇති රාග , ද්වේශ මෝහ වලට ඇති හේතු සම්පූර්ණයෙන්ම නිරෝධ කරන එකටයි. :) හේතු නැති තැන මොන හැගීම් ද? :)

    ඔන්න ඔකම තමයි මටතියන අව්ල එතකොට හැගිම් නැත්නම් රොබෝකෙනෙක් වෙන්නෙ එපයි බං. ඒවුනාට රහතං වහන්සේල කතා කරනවනෙ බනත් කියනවනෙ . වැරදි දේ වැරඩි විඩියටත් ඩකින්න පුලුවන් නම් හැගීමක් නැතිවෙන්න බෑනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා :) ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා. :dull: පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
    උබලට හිතෙන දේ කියපං සංවාදයට නොව විවාදයටයි

    අනිවා බන්. ඕකම තමා බන් මටත් හැම තිස්සෙම හිතෙන්නේ. මම හිතන් හිටියේ ඔහොම දේවල් හිතෙන්නේ මට විතරයි මම ඕනෙවට වඩා හැම දෙයක් ගැනම හිතනවා කියලා. මම වගේ හිතන තවත් අය ඉන්නවා කියල දැන ගන්න ලැබීමත් හිතට සතුටක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සරලව ගත්තොත් ජිවිතේ කියන්නෙ මොකක්ද කියල අපි කවුරුත් දන්නෙ නෑ, එක් එක් දර්ශන, විද‍යාවන් වල එක එක අදහස් දෙනව එත් එවඉන් මොකක් හරිද?, ඔක්කොම බොරුද? අපි දන්නෙ නැහැනෙ!. ඒක නිසා ඉපදීම ඉදන් මරනය දක්වා සමාජ, සන්ස්කෘතියට සාපෙක්ශව ජීවත් වෙන එක විතරයි අපිට කරන්න පුලුවන්.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    අනිවා බන්. ඕකම තමා බන් මටත් හැම තිස්සෙම හිතෙන්නේ. මම හිතන් හිටියේ ඔහොම දේවල් හිතෙන්නේ මට විතරයි මම ඕනෙවට වඩා හැම දෙයක් ගැනම හිතනවා කියලා. මම වගේ හිතන තවත් අය ඉන්නවා කියල දැන ගන්න ලැබීමත් හිතට සතුටක්.

    සිරා මචෝ මටත් උබව අදුන ගන්න ලැබිම එල. උබත් එක්ක කතාකරන්න පොඩි දේව්ල් ටිකක් තියනව මම pm එකක් දාන්නම් ෆ්‍රී වෙලාවක.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    රහතන් වහන්සෙලා ගත්තොත් ගත්තා පමණයි දැක්කොත් දැක්කා පමණයි මේක ප්‍රසිද්ධ දේශනාවක් දාහිය බාහිරැචියට කියපු පොඩ්ඩක් හොයලා බලන්න ගොඩක් කරණු හම්බ වෙයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා :) ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා. :dull: පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
    උබලට හිතෙන දේ කියපං සංවාදයට නොව විවාදයටයි

    මිනිස්සු කියන උන් කවදාවත් තමුන්ට ඇති කියල හිතන උන් නෙමේ. අද රුපියල් 100 හම්බ උන එක බලන්නේ හෙට 1000 හොයන්න. ඒවගේම කෝටිපතියෙක් හිතන්නේ ඒවගේ දහගුණයක් හොයන්න. හැබැයි තමුන්ට ඇතියි කියල හිතල නවත්තපු දාට ඇත්තටම හිතේ සැනසීමෙන් සන්තෝසෙන් ඉන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ එකයි. මම කියන්නේ නැහැ දියුණු වෙන්න ඕනේ නෑ කියල එත් අපි දියුණු වෙන්න ගිහිල්ලා හිතන්නේ නැති විදියට සංකීර්ණ කරගෙන දුක් විදිනවා.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    සරලව ගත්තොත් ජිවිතේ කියන්නෙ මොකක්ද කියල අපි කවුරුත් දන්නෙ නෑ, එක් එක් දර්ශන, විද‍යාවන් වල එක එක අදහස් දෙනව එත් එවඉන් මොකක් හරිද?, ඔක්කොම බොරුද? අපි දන්නෙ නැහැනෙ!. ඒක නිසා ඉපදීම ඉදන් මරනය දක්වා සමාජ, සන්ස්කෘතියට සාපෙක්ශව ජීවත් වෙන එක විතරයි අපිට කරන්න පුලුවන්.

    මචෝ බුදු දහමෙ සම්පූර්න පරම සත්‍ය තියෙන්නෙ ඒත් අපිට දැන් තියන ගැටලු වලට උපදෙස් ගන්න කව්රුවත් නෑනෙ :(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    හේතු නැති තැන මොන හැගීම් ද? :)

    ඔන්න ඔකම තමයි මටතියන අව්ල එතකොට හැගිම් නැත්නම් රොබෝකෙනෙක් වෙන්නෙ එපයි බං. ඒවුනාට රහතං වහන්සේල කතා කරනවනෙ බනත් කියනවනෙ . වැරදි දේ වැරඩි විඩියටත් ඩකින්න පුලුවන් නම් හැගීමක් නැතිවෙන්න බෑනෙ.

    ඇත්තටම මම ඔය කලින් කියපු රතුපාට කරලා තියෙන part එක තරමක් වැරදි. උන්වහන්සේට රාග හැගීම්, ද්වේශ හැගීම් , මෝහ හැගීම් නෑ, ඒත් මයිත්‍රී සහගත හැගීම් තියෙනවා :)."උන්වහන්ස් බණ කියන්නේ, අනේ මේ පෘතක්ගන මිනිහ කවදා හෝ සත්‍යාවබෝධය කරගෙන නිවනට පත් වෙන්න උදව් කරන්න ඕනේ" කියන හැගීමෙන් . හැබැයි ඒ බණ අහන පුද්ගලයා " මට තොගේ බණ ඕනේ නෑ" කියල නැගිටලා ගියොත් ද්වේශ හැගීමක් නෑ :yes:

    පිලින්දවච්ච මහරහතන් වහන්සේ දුප්පත් පොඩි ළමයෙකුට සෘර්ධියෙන් රත්තරන් මාලයක් පවා මවා දී තිබෙනවා. ඒ අනුකම්පා සහගත හැගීම්. හැබැයි අපේ අනුකම්පාවයි උන්වහන්සේගේ අනුකම්පාවයි වෙනස්. අපේ අනුකම්පාව දුකට බරයි, උන්වහන්සේගේ අනුකම්පා හැගීම නිර්මලයි.
    :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සිරා මචෝ මටත් උබව අදුන ගන්න ලැබිම එල. උබත් එක්ක කතාකරන්න පොඩි දේව්ල් ටිකක් තියනව මම pm එකක් දාන්නම් ෆ්‍රී වෙලාවක.

    අනිවා මචන්.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    රහතන් වහන්සෙලා ගත්තොත් ගත්තා පමණයි දැක්කොත් දැක්කා පමණයි මේක ප්‍රසිද්ධ දේශනාවක් දාහිය බාහිරැචියට කියපු පොඩ්ඩක් හොයලා බලන්න ගොඩක් කරණු හම්බ වෙයි
    :) එතකොට කිසිම දෙයක් ගන්නෙ නැද්ද ?? :oo:
    මිනිස්සු කියන උන් කවදාවත් තමුන්ට ඇති කියල හිතන උන් නෙමේ. අද රුපියල් 100 හම්බ උන එක බලන්නේ හෙට 1000 හොයන්න. ඒවගේම කෝටිපතියෙක් හිතන්නේ ඒවගේ දහගුණයක් හොයන්න. හැබැයි තමුන්ට ඇතියි කියල හිතල නවත්තපු දාට ඇත්තටම හිතේ සැනසීමෙන් සන්තෝසෙන් ඉන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ එකයි. මම කියන්නේ නැහැ දියුණු වෙන්න ඕනේ නෑ කියල එත් අපි දියුණු වෙන්න ගිහිල්ලා හිතන්නේ නැති විදියට සංකීර්ණ කරගෙන දුක් විදිනවා.
    :yes: අනිව මචෝ
    ඇත්තටම මම ඔය කලින් කියපු රතුපාට කරලා තියෙන part එක තරමක් වැරදි. උන්වහන්සේට රාග හැගීම්, ද්වේශ හැගීම් , මෝහ හැගීම් නෑ, ඒත් මයිත්‍රී සහගත හැගීම් තියෙනවා :)."උන්වහන්ස් බණ කියන්නේ, අනේ මේ පෘතක්ගන මිනිහ කවදා හෝ සත්‍යාවබෝධය කරගෙන නිවනට පත් වෙන්න උදව් කරන්න ඕනේ" කියන හැගීමෙන් . හැබැයි ඒ බණ අහන පුද්ගලයා " මට තොගේ බණ ඕනේ නෑ" කියල නැගිටලා ගියොත් ද්වේශ හැගීමක් නෑ :yes:

    පිලින්දවච්ච මහරහතන් වහන්සේ දුප්පත් පොඩි ළමයෙකුට සෘර්ධියෙන් රත්තරන් මාලයක් පවා මවා දී තිබෙනවා. ඒ අනුකම්පා සහගත හැගීම්. හැබැයි අපේ අනුකම්පාවයි උන්වහන්සේගේ අනුකම්පාවයි වෙනස්. අපේ අනුකම්පාව දුකට බරයි, උන්වහන්සේගේ අනුකම්පා හැගීම නිර්මලයි.
    :)
    :) අන්න ඒ කතාව නම් හදවතට එකගව පිළිගන්න පුළුවන් මචෝ :yes:
    අනිවා මචන්.
    :yes::cool: