මේ ඔක්කම මවාගත්තු විකාරයක් නේද යාලුවෝ

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
me hama dayakma thawakalekai ban. ape ma dakina hamadayakma nahte wela yanewa. me hama dayakma.

ඒක ඇත්ත සහෝ ඒත් ඇයි අපේ හැගීම් අපිව නොමැරෙන මිනිස්සු වගේ ජීවත් කරවන්නෙ? අවසාන බලපොරොත්තුව
 
chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං ! ඔහොම දේවල් හිතෙනව නං. වහාම බණ පොත් කියවන්න. හොද හොද පොත් තියනවා. ධර්ම සංග්‍රහ එහෙම.. ඒව්ව කියවල උත්තර හොයාගනින් :) නැත්තන් වෙන්නේ මේ නූල් වලින් 1000ක් මිනිස්සු අවුල් වෙලා නොමග යන එක.:no:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ පාත්තු බූට් එකක් කෑවද බන් හම ගහන් :rofl:

    මොනා උනත් කෑල්ල වටේ ගියාට මුලු කෙල්ලෝ සන්හතියම පළි නෑ බන් :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    KPZ ත් හිටියේ ඉස්සර ඔය track එකේ තමයි, පස්සේ මිනිහා බැදලා දැන් හොදට ඉන්නවා.
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    මචං ! ඔහොම දේවල් හිතෙනව නං. වහාම බණ පොත් කියවන්න. හොද හොද පොත් තියනවා. ධර්ම සංග්‍රහ එහෙම.. ඒව්ව කියවල උත්තර හොයාගනින් :) නැත්තන් වෙන්නේ මේ නූල් වලින් 1000ක් මිනිස්සු අවුල් වෙලා නොමග යන එක.:no:
    :nerd: ඇත්ත තිත්ත්‍යි තමයි
    උඹ පාත්තු බූට් එකක් කෑවද බන් හම ගහන් :rofl:

    මොනා උනත් කෑල්ල වටේ ගියාට මුලු කෙල්ලෝ සන්හතියම පළි නෑ බන් :lol:
    කෙල්ලො ගැන කියල නෑ සහෝ මේකෙ
    මාතර ළමයා;18625310 said:
    එල
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මේක වැදගත්. ඔව්. ගැඹුරෙන් හිතන්න ඕනේ මාතෘකාවක් ඇත්තවශයෙන්ම කියනවා නං. ;)
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    උබට කැල්ල බූට් එක තිබ්බට නේද ත්‍රේඩ් එක දැම්මේ එල එල ...උබෙ හිත හැදෙන්ව නම් එච්චරයි....
    :):):)
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසා :) ඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා. :dull: පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
    උබලට හිතෙන දේ කියපං සංවාදයට නොව විවාදයටයි

    මචන් ඔය දේවල් මටත් හිතෙනවා බන්
    ඇත්තටම ළමයෙක් කියන්නේ ආදරයේ ප්‍රතිඵලයක්ද නැත්නම් රාගයේ ප්‍රතිඵලයක්ද ?
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    මේක වැදගත්. ඔව්. ගැඹුරෙන් හිතන්න ඕනේ මාතෘකාවක් ඇත්තවශයෙන්ම කියනවා නං. ;)
    හ්ම්ම්ම්ම්ම්
    උබට කැල්ල බූට් එක තිබ්බට නේද ත්‍රේඩ් එක දැම්මේ එල එල ...උබෙ හිත හැදෙන්ව නම් එච්චරයි....
    :):):)
    බූට් නම් සහෝ හැමෝම කනව ඒත් බූට් එකක් නිසා හරි ඇත්ත වටහාගන්නව නම් වටිනව
    මචන් ඔය දේවල් මටත් හිතෙනවා බන්
    ඇත්තටම ළමයෙක් කියන්නේ ආදරයේ ප්‍රතිඵලයක්ද නැත්නම් රාගයේ ප්‍රතිඵලයක්ද ?
    රාගයේ ප්‍රතිපලයක් මට ඕක ඔනම කෙනෙක් එක්කතර්ක කරල ඔප්පු කලහැකි
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක
    :yes::yes::yes:
     
    • Like
    Reactions: ruwantheekshana

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ජීවිතේ කල කිරුනම ඔහොම දේවල් අනන්තවත් හිතෙනවා බන්...
    හැබැයි උබ ආසම කරන දේවල් උබේ හතර වටේ තියනවනම් උබට කවදාවත් ඔහොම හිතෙන්නේ නැ...

    සත්තකින්ම මේක තේරුමක් නැති දෙයක් බන්...
    මේ ජීවිතේ හරි මහන්සියි බන්
     
    Breaking Bad

    Banned
    Jul 5, 2015
    118
    8
    0
    кσяη ησρє;18626831 said:
    nil keta ehema nethda ban...
    ඒ කිව්වෙ???
    кσяη ησρє;18626849 said:
    සියලු දේ නැති වෙන සුළුය,නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න...

    අනිව සිරා කතාව