me hama dayakma thawakalekai ban. ape ma dakina hamadayakma nahte wela yanewa. me hama dayakma.
නැත්තන් වෙන්නේ මේ නූල් වලින් 1000ක් මිනිස්සු අවුල් වෙලා නොමග යන එක.
මචං ! ඔහොම දේවල් හිතෙනව නං. වහාම බණ පොත් කියවන්න. හොද හොද පොත් තියනවා. ධර්ම සංග්රහ එහෙම.. ඒව්ව කියවල උත්තර හොයාගනින්නැත්තන් වෙන්නේ මේ නූල් වලින් 1000ක් මිනිස්සු අවුල් වෙලා නොමග යන එක.
![]()
ඇත්ත තිත්ත්යි තමයි කෙල්ලො ගැන කියල නෑ සහෝ මේකෙඋඹ පාත්තු බූට් එකක් කෑවද බන් හම ගහන්
මොනා උනත් කෑල්ල වටේ ගියාට මුලු කෙල්ලෝ සන්හතියම පළි නෑ බන්
එලමාතර ළමයා;18625310 said:bump
පොඩ්ඩක් හිතන්න අපි කව්රුත් ආසාවල් පස්සෙ දුවනව විදින්න ඔන නිසාඒත් කල්පනාකරල බලපං මේ හැම දෙයක්ම හැගීම්කක් විතරයි නේද? අවසානෙට වෙන්නෙ අපි වගේම තවත් පෘතක්ජනයො ටිකක් බෝකරල වල පල්ලට යන එක. අනිත් දේ ආදරේ එහෙම දේකුත් නෑනෙ බන් අම්ම තාත්තගෙ ආදරේ වුනත් තාවකාලික හැගීමක් විතරයි ඒ හැගීම දෙමව්පියොන්ට ආවෙ අලුත ඉපදුන පරම්පරාව තනියම වර්ගයා බෝකරන්න පුලුවන් වෙනකල් ආරක්ශා වෙන්න ඔන නිසා.
පිලිගන්නව නම් පිලිගනින් ඒක මට ප්රශ්නයක් නෑ. ඔච්චර ආඩරේ කියන අම්ම තාත්ත මැරුනොත් අපිත් මැරෙනවද? නෑනෙ එහෙම දෙයක් මෙහ් ඉතිහාසයේ කොහෙවත් කියවිලත් නෑනෙ. ඒත් බලපං කෙල්ලෙක් බූට් එක තිබ්බම කොල්ලො මැරෙන හැටි මොකක්ද හේතුව ? හේතුව තමයි හැගීම අවසන් නොවීම. දෙමව්පියොන්ගෙයි දරුවොන්ගෙඉ ආදරේ කියන හැගීම තියෙන්නෙ ලමය වැඩිවියට පත්වෙනකල් විතරයි ඊටපස්සෙ තියෙන්නෙ යුතුකම් කියල දෙයක් විතරයි.
උබලට හිතෙන දේ කියපං සංවාදයට නොව විවාදයටයි
හ්ම්ම්ම්ම්ම්මේක වැදගත්. ඔව්. ගැඹුරෙන් හිතන්න ඕනේ මාතෘකාවක් ඇත්තවශයෙන්ම කියනවා නං.![]()
බූට් නම් සහෝ හැමෝම කනව ඒත් බූට් එකක් නිසා හරි ඇත්ත වටහාගන්නව නම් වටිනවඋබට කැල්ල බූට් එක තිබ්බට නේද ත්රේඩ් එක දැම්මේ එල එල ...උබෙ හිත හැදෙන්ව නම් එච්චරයි....
රාගයේ ප්රතිපලයක් මට ඕක ඔනම කෙනෙක් එක්කතර්ක කරල ඔප්පු කලහැකිමචන් ඔය දේවල් මටත් හිතෙනවා බන්
ඇත්තටම ළමයෙක් කියන්නේ ආදරයේ ප්රතිඵලයක්ද නැත්නම් රාගයේ ප්රතිඵලයක්ද ?
ඒ කිව්වෙ???кσяη ησρє;18626831 said:nil keta ehema nethda ban...
හ්ම්ම්ම්ම්ම්кσяη ησρє;18626849 said:සියලු දේ නැති වෙන සුළුය,නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න...
අනිව සිරා කතාවජීවිතේ කල කිරුනම ඔහොම දේවල් අනන්තවත් හිතෙනවා බන්...
හැබැයි උබ ආසම කරන දේවල් උබේ හතර වටේ තියනවනම් උබට කවදාවත් ඔහොම හිතෙන්නේ නැ...
සත්තකින්ම මේක තේරුමක් නැති දෙයක් බන්...
මේ ජීවිතේ හරි මහන්සියි බන්