මේ ඔක්කොම ගතිගුණ තියෙන කෙල්ලෙක් උඹටත් ඉන&#353

ඔයාගේ කෙල්ල මේවග

  • ඔව්

    Votes: 5 50.0%
  • නැහැ

    Votes: 0 0.0%
  • ගොඩක් දුරට ඔව්

    Votes: 3 30.0%
  • කොහෙත්ම නැහැ , මේකෙ අනිත් පැත්ත

    Votes: 2 20.0%

  • Total voters
    10
Aug 11, 2015
394
40
0
මේ ඔක්කොම ගතිගුණ තියෙන කෙල්ලෙක් උඹටත් ඉන&#353

1. හැමදේටම උනන්දුවෙන් උදව් කරනවා

2. නිදහස් විදියට හිතනවා (ඕනවට වඩා නෙමෙයි, සීමාව ඉක්මවලත් නෙමෙයි)

3. ඇතුලතින් මෙන්ම පිටතිනුත් හරිම සුන්දරයි (ඉන්ජෙක්ෂන් විදල ගන්න සුදවත් , ලොකු පස්සවල්වත් නෙමෙයි නැචුරල් ලස්සන වගේම හදවතේ සුන්දරත්වය / කරුණාවන්තකම, අනුන්ගේ විපතේදී දුක්වෙන පිහිටවෙන අනුකම්පා කරන කෙල්ලෙක්)

4. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා.. (කිසි දේකට / වැඩකට නෑ බෑ කියන්නේ නෑ.. බැරිනං හොයාගෙන ඉගෙනගෙන හරි වැඩේ කරනවා)

5. ඔබට ගොඩාක් ගරු කරනවා (හ්ම්ම්ම් කිව්වොත් මීය වගේ.. සද්ද නෑ , කියන දේ හොඳින් අහනවා.. ඔබව නායකයෙක් ලෙස දකිනවා.. ඔබේ තීරණයන්ට ගරු කරනවා.. මේක බයක් නෙමෙයි ගරු කිරීම (ගොඩක් උන් පටලවන් ඉන්නේ)

6. කතා කරන්න ඕනේ තැන නොතැන දන්නවා (උවමනා තැනදී කතා කරනවා / තර්ක ඕන තරම්)

7. ඉතා හිතවත් / පක්ෂපාතී (ඔබට විරුද්ධව කවුරුවත් මුකුත් කියනවට ආස නෑ , හැමතිස්සෙම ඇය ඔබේ පැත්තේ වරදින්න හරි හරියන්න හරි , ඔබේ සෑම තීරනයකදිම ඔබ එක්ක ඉන්නවා .. උපරිමයෙන් ආදරය කරනවා / ඒවගේම ඔබේ අවධානය බලාපොරොත්තු වෙනවා)

8. ඔබේ ධනය හෝ සමාජ තත්වය සමඟ නොවෙයි ඔබ සහ ඔබේ හිතත් සමඟ ආදරයෙන් බැඳෙනවා (මේ වගේ කෙල්ලෙක් කවදාවත් දුකක් කරදරයක් උනාම දාල යන්නේ නෑ .. ඔබ ලෝකෙටම නයකාරයෙක් උනත් ඔබ එක්ක ඉන්නවා..)

9. හරිම සරලයි, පොලවේ අඩිය ගහල ඉන්න සාමාන්‍ය කෙල්ලෙක් (ලස්සන වෙන්න සැලෝන් ගානේ දුවන්නේ නෑ , බොරු සෝබන නෑ , මොන දේ ලැබුනත් ආඩම්බර වෙන්නේ නෑ .. ඕන මනුස්සයෙක් එක්ක හදවතින්ම හිනාවෙනවා .. කුලමල ආගම් බේද තකන් නෑ.. හැමෝටම එක වගේ කරුණාවන්තයි )

10. ඔබ ජීවිතය සමග හොඳින් මුසුවෙනවා .. ඔබව හොඳින් තෙරුම්ගන්න උත්සාහ කරනවා .. ඔබ පමණක් නෙමෙයි , ඔබ ඇසුරු කරන අය සහ ඔබේ පවුලේ අය සමගත් හොඳින් මුසුවෙන්න උත්සාහ කරනවා.. (පවුලේ තොරතුරු දැනගන්න උනංදුයි , අම්මා , තාත්තට සලකන්න ඔබව උනන්දු කරවනවා. යාළුවො එක්ක ඔබ ඇසුරු කරාට තරහ ගන්නෙවත් කලබල වෙන්නෙවත් නෑ , ඔබව හොඳින් විශ්වාසකරනවා)
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
එක සැරයකුත් කිව්වෙ බං, උඹට හම්බවුනොත් කියපං
 

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    umbala piliganida danne ne, hebei mage wife ta me okko ma thiyenawa. eeth machan deyak kiyannam. mehema kenek lebunoth umbath mehema wennamawenawa. nethi unoth loku amaruwaka wetenawa. oya liyala thiyena sundarakama vinasayak wenawa. man honda ath dekeemen kiyanne
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕකේ අනික් පැත්ත කරන එකක් හිටියා.:lol:
    යකෝ.. එක්කට තමා කෙල්ලෝ කියන්නේ.... ගෙවල් වල මහන රෙදි බ්‍රා එකක් ඇන්දන් එක තනයක් උඩ අනික පාත එල්ලන්, කොන්ඩේ බූල් බෑන්ඩ් එකක් දාන්, පව්ඩර් උලන් ඉන්න මගුලක් කසාද බැදගන්න එපා:lol:.දකිද්දි උකන්න කෙලින් වෙන්නේ නැතුව යයි කාලයක් යද්දි.. කෙල්ලෙක් උනාම ගැම්මට ඉන්න ඕනේ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    9ට එකග නෑ, කෙල්ලෙක් උනාම ටිකක් ලෙවල් එකට ඉන්න ඕනේ.. ආඩම්බර වෙන්න ඕනේ. මාසෙකට සැරයක් වත් සැලූන් එකකට යන එකක්, ගැම්මට ඉන්න එකක් බැදන්..යාලුවන්ගේ එහෙම අනික් කෑලි දැක්කහම චකේ චක් කියල හිතෙයි..:lol::lol: එහෙම නැත්නම් මයිල් වල පැටලිලා උබේ හුස්ම හිරවෙලා මැරෙයි:(:(

    මුන්ට පුදුම බයක්නේ යකෝ තියෙන්නේ ටිකක් ගැම්මට ඉන්න කෙල්ලන්ට.. කොල්ලෙක් කෙල්ලෙක් ගැන මොකක් හරි ලිව්වොත් ඔය භීතිකාව තියෙනවා ඒක ඇතුලේ:lol::lol:
     
    Last edited: