මේ...ඔබතුමිය කොහෙද ඉන්නේ? පල හු......🤣🤣🤣
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Dec 16, 2021 #1 Reactions: kinkon, Poththa, SuperX and 4 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 19, 2021 #2 BUMPER Reactions: kinkon and Melon8
geeko Well-known member Mar 18, 2013 7,486 4,503 113 Dec 19, 2021 #3 පක්ෂ දේශපාලනය තියෙනකල් මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් නෑ. කවුරු බලයට ආවත් විපක්ෂය රට අවුලුවනවා. හොඳ දෙයක් කලත් ඒකේ නරක පැත්තක් අල්ලගෙන ඒක ප්‍රොමෝට් කරනවා. Reactions: JokerFan, vito, NaiRobi and 1 other person
පක්ෂ දේශපාලනය තියෙනකල් මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් නෑ. කවුරු බලයට ආවත් විපක්ෂය රට අවුලුවනවා. හොඳ දෙයක් කලත් ඒකේ නරක පැත්තක් අල්ලගෙන ඒක ප්‍රොමෝට් කරනවා.
Forrest_Gump Well-known member Sep 18, 2021 662 1,221 93 Sri Lanka Dec 19, 2021 #4 geeko said: පක්ෂ දේශපාලනය තියෙනකල් මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් නෑ. කවුරු බලයට ආවත් විපක්ෂය රට අවුලුවනවා. හොඳ දෙයක් කලත් ඒකේ නරක පැත්තක් අල්ලගෙන ඒක ප්‍රොමෝට් කරනවා. Click to expand... Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,, Reactions: NaiRobi
geeko said: පක්ෂ දේශපාලනය තියෙනකල් මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් නෑ. කවුරු බලයට ආවත් විපක්ෂය රට අවුලුවනවා. හොඳ දෙයක් කලත් ඒකේ නරක පැත්තක් අල්ලගෙන ඒක ප්‍රොමෝට් කරනවා. Click to expand... Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,,
geeko Well-known member Mar 18, 2013 7,486 4,503 113 Dec 19, 2021 #5 Forrest_Gump said: Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,, Click to expand... ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි. Reactions: Forrest_Gump
Forrest_Gump said: Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,, Click to expand... ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි.
Forrest_Gump Well-known member Sep 18, 2021 662 1,221 93 Sri Lanka Dec 19, 2021 #6 geeko said: ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි. Click to expand... Hmm..eketh attak thiye..
geeko said: ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි. Click to expand... Hmm..eketh attak thiye..