මේ...ඔබතුමිය කොහෙද ඉන්නේ? පල හු......🤣🤣🤣

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    පක්ෂ දේශපාලනය තියෙනකල් මේ රටේ ප්‍රශ්න වලට විසඳුමක් නෑ. කවුරු බලයට ආවත් විපක්ෂය රට අවුලුවනවා. හොඳ දෙයක් කලත් ඒකේ නරක පැත්තක් අල්ලගෙන ඒක ප්‍රොමෝට් කරනවා.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka

    Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,, :D
    200.gif
     
    • Sad
    Reactions: NaiRobi

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Eka ithin US,UK oni parliment ekaka wenwane bn.Blpn parties withrak nemei CNN-FOX media companies pawa wali.Gov ekath transparent widihata wada karnwnm oya case adui.progress ekath wadi.....................Ehema nattn ithin,,,, :D
    200.gif
    ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි.
     
    • Like
    Reactions: Forrest_Gump

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඒ රටවල් වල මේ තරම් කාල කන්නි විදිහට පක්ෂ දේශපාලනය කරන්නේ නෑ. මොකද ඒ විපක්ෂ දන්නවා පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් හොඳ ප්‍රතිපත්ති තීන්දු වලට විරුද්ධ වුනොත් කවදා හරි උන් බලයට ආපු දවසක ඇදගෙන යන්න වෙන්නේත් බංකොලොත් රටක් කියලා. අපේ විපක්ෂ වලට රටෙන් වැඩක් නෑ බලය ගන්න විතරක් ගහන්න පුලුවන් හැම විදිහකටම ආණ්ඩුවට ගහනවා. අන්තිමේට උන් බලයට ආවත් වෙන්නේ කලින් ආණ්ඩුවට වෙච්ච දේමයි.
    Hmm..eketh attak thiye..