මේ ඔබේ උපකාර අවශ්‍යම මොහොතයි

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ ඔබේ උපකාර අවශ්‍යම මොහොතයි

    සින්හලුනි.. Open University එකේ Law Degree එක කරන පින්වතෙක් හෝ පින්වතියක් සිටිනම් ඒක ගැන විස්තර බිදක් පවසන්න පුලුවනිද?

    1.වැඩේ බඩ වැල වගේ ඇදෙනවා ද?
    2.Entrance Xam එකක් තියනෙවා ඒක අමාරුද?
    3.අපිට ඕන Open University එකක කරන්න පුලුවන්ද ?
    4.රස්සාවක් එක්ක කරන්න පුළුවන් වැඩක් ද?

    :) :)
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උදව් ඕන වෙලාවට විතරක් එලකිරියට එනවා නේද? :oo:


    Join Date: May 2015
    Posts: 144