ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..
ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..
කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..
අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?
මේ internet එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..
ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි..
විමසිය හැකි අය..
නිමේෂ් ගමගේ
(https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා
(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්
(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.
මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි..
ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..
ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
හැකි හැමෝම අනෙක් මිතුරන්ව දැනුවත් කරන්න..
ඔබ සැමටම ස්තූතියි..