මේ ඔබ අවැසිම මොහොතයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ ඔබ අවැසිම මොහොතයි

    නිදහසේ අධ්‍යාපනය , කැමති විෂයක් ඉගෙන ගැනීමේ නිදහස , කැමති පාසලක ඉගෙන ගැනීම සහ කැමති විභාගයක් සමත් වී කැමැති රස්සාවක් කිරීම යන අයිතිවාසිකම් වෙනුවෙන් අප සමග මෙතෙක් කල් මේ සටනේ නියැලුණු ඔබටයි මේ ආරාධනය ,

    දැන් සටන ජයග්‍රහණයෙන් අවසන් වී ඇත

    නමුත් සතුරා තවමත් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට දරන උතස්සහයයි මේ

    FWFqBTo.jpg

    මේවාට නොරවටෙන්න,
    කැමති ලේදෙක්ට කැමති දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේමට අයිතියක් ඇත

    දොස්තර කෙනෙකුට , තමා ලඟට එන ඕනෑම රෝගියකුට , ඕනෑම රෝගකයකට ඕනෑම බෙහෙතක් දීමට අයිතියක් ඇත .

    අපේ අයිතිය වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න

    ජීවිතේ කෝටි එකහමාරකට වඩා වියදම් කරලා , අවුරුදු දහයක් නාස්ති කරලා , දැන් ඒ ටික අපහු හම්බුකරගන්නේ නැතුව ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද ?
    හැමදාම අම්මල තාත්තලා ගෙන් ජීවත් වෙන්න බෑ .
    අපි මේ රට දාල ගියොත් පවුද්ගලික අධ්‍යාපනය මළගම සිද්ධ වෙනවා

    අපේ පවුල් වල ගොඩක් උන්ට ලොකු එලිසබත් එකේ බේත් නිසා උන්ට කියල වැඩක් නෑ

    මේ කුහක කතා අහන්නේ නැතුව ඔයාල එන්න

    ඔයාල එන්න අපෙන් බේත් ගන්න ,

    • Like
    Reactions: Opinion

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔව් ඒ මිනිස්සු කොච්චර මුදලක් කාලයක් කැප කරන්න ඇත්ද? උසාවි ගානෙ කොච්චර රස්තියාදු වෙන්න ඇත්ද? මේ හැමදෙයක්ම කලේ අපිට සේවය කරන්න නේද?
    අපිට ඒ තරම් ආදරේ නෑ රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තු එවුන්.

    කොහොම උනත් ඉස්සරහට වෛද්‍යවරයෙක් වෙන එක බොහොම ලේසිය් උසස් පෙළ කරන්නවත් , වෛද්‍යා උපාධි කරන්නවත් ඔනි නෑ. අධිකරණයට ගිහින් ඉල්ලීමක් කළාම අදිකරණයෙන් ඉයොගයක් දෙනව මෙයව වෛද්‍යවරයෙක් ලෙස ලියාපදින්ච් ඉකරන්න කියලා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිගත්ත උන්ටත් හරියට බෙහෙතක් දීගන්න බෑ. කට පාඩම් කරල ඒලෙවල් දාගත්තට මොලයක් පිහිටල නෑ. සයිටම් ගොන්නුයි රජයේ ගොන්නුයි ඔක්කොම එලවල දාන්න ඕනෙ.

    ගූගල් සර්ච් කරල තමන්ගෙ අමාරුවට බෙහෙත හොයාගෙන ෆාමසියෙන් ගන්න එක මීට වඩා ආරක්ෂිතයි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    students should have a choice. we didnt have this freedom when we were schooling. at least let the new generation get this freedom.
     
    • Like
    Reactions: vee_kurulla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    It's a fundamental right of every human being to have proper access to get health facilities.
    BUT it's NOT a fundamental right to get a cheap degree from somewhere and to become a doctor. Courts have no jurisdiciton whatsoever or any say to decide on the recognition of a degree. That's up to the Professional entity who determines that in that respective country.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    :rofl:. අධිකරණයට ගිහින් ඉල්ලීමක් කළාම අදිකරණයෙන් ඉයොගයක් දෙනව මෙයව වෛද්‍යවරයෙක් ලෙස ලියාපදින්ච් ඉකරන්න කියලා.
    :P
    :cool: 10+ :P

    රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිගත්ත උන්ටත් හරියට බෙහෙතක් දීගන්න බෑ. කට පාඩම් කරල ඒලෙවල් දාගත්තට මොලයක් පිහිටල නෑ. සයිටම් ගොන්නුයි රජයේ ගොන්නුයි ඔක්කොම එලවල දාන්න ඕනෙ.

    ගූගල් සර්ච් කරල තමන්ගෙ අමාරුවට බෙහෙත හොයාගෙන ෆාමසියෙන් ගන්න එක මීට වඩා ආරක්ෂිතයි.
    එල මචං අනේ උඹ වගේ මෝඩ මීහරකෙක්
    students should have a choice. we didnt have this freedom when we were schooling. at least let the new generation get this freedom.
    :yes::yes: උඹට විතරයි තේරුනේ අපේ දුක , :sorry: 10+

    It's a fundamental right of every human being to have proper access to get health facilities.
    BUT it's NOT a fundamental right to get a cheap degree from somewhere and to become a doctor. Courts have no jurisdiciton whatsoever or any say to decide on the recognition of a degree. That's up to the Professional entity who determines that in that respective country.
    :angry::angry::angry:
    අධිකරණයට අපහාස කරන්න එපා :P
    10+
     
    • Like
    Reactions: imhotep

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    නිදහසේ අධ්‍යාපනය , කැමති විෂයක් ඉගෙන ගැනීමේ නිදහස , කැමති පාසලක ඉගෙන ගැනීම සහ කැමති විභාගයක් සමත් වී කැමැති රස්සාවක් කිරීම යන අයිතිවාසිකම් වෙනුවෙන් අප සමග මෙතෙක් කල් මේ සටනේ නියැලුණු ඔබටයි මේ ආරාධනය ,

    දැන් සටන ජයග්‍රහණයෙන් අවසන් වී ඇත

    නමුත් සතුරා තවමත් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට දරන උතස්සහයයි මේ

    FWFqBTo.jpg

    මේවාට නොරවටෙන්න,
    කැමති ලේදෙක්ට කැමති දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේමට අයිතියක් ඇත

    දොස්තර කෙනෙකුට , තමා ලඟට එන ඕනෑම රෝගියකුට , ඕනෑම රෝගකයකට ඕනෑම බෙහෙතක් දීමට අයිතියක් ඇත .

    අපේ අයිතිය වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න

    ජීවිතේ කෝටි එකහමාරකට වඩා වියදම් කරලා , අවුරුදු දහයක් නාස්ති කරලා , දැන් ඒ ටික අපහු හම්බුකරගන්නේ නැතුව ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද ?
    හැමදාම අම්මල තාත්තලා ගෙන් ජීවත් වෙන්න බෑ .
    අපි මේ රට දාල ගියොත් පවුද්ගලික අධ්‍යාපනය මළගම සිද්ධ වෙනවා

    අපේ පවුල් වල ගොඩක් උන්ට ලොකු එලිසබත් එකේ බේත් නිසා උන්ට කියල වැඩක් නෑ

    මේ කුහක කතා අහන්නේ නැතුව ඔයාල එන්න

    ඔයාල එන්න අපෙන් බේත් ගන්න ,

    මට ලන්කාවෙ ජනදිපති වෙන්න ආසයි. i have basic qualification (මමත් O/L Fail). මට උසාවියෙන් නියොගයක් ගන්න බැරි වෙයිද මාව ජනාධිපති කරන්න කියල