මේ ඔබ අවැසිම මොහොතයි
නිදහසේ අධ්‍යාපනය , කැමති විෂයක් ඉගෙන ගැනීමේ නිදහස , කැමති පාසලක ඉගෙන ගැනීම සහ කැමති විභාගයක් සමත් වී කැමැති රස්සාවක් කිරීම යන අයිතිවාසිකම් වෙනුවෙන් අප සමග මෙතෙක් කල් මේ සටනේ නියැලුණු ඔබටයි මේ ආරාධනය ,
දැන් සටන ජයග්රහණයෙන් අවසන් වී ඇත
නමුත් සතුරා තවමත් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට දරන උතස්සහයයි මේ
මේවාට නොරවටෙන්න,
කැමති ලේදෙක්ට කැමති දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නේමට අයිතියක් ඇත
දොස්තර කෙනෙකුට , තමා ලඟට එන ඕනෑම රෝගියකුට , ඕනෑම රෝගකයකට ඕනෑම බෙහෙතක් දීමට අයිතියක් ඇත .
අපේ අයිතිය වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න
ජීවිතේ කෝටි එකහමාරකට වඩා වියදම් කරලා , අවුරුදු දහයක් නාස්ති කරලා , දැන් ඒ ටික අපහු හම්බුකරගන්නේ නැතුව ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද ?
හැමදාම අම්මල තාත්තලා ගෙන් ජීවත් වෙන්න බෑ .
අපි මේ රට දාල ගියොත් පවුද්ගලික අධ්‍යාපනය මළගම සිද්ධ වෙනවා
අපේ පවුල් වල ගොඩක් උන්ට ලොකු එලිසබත් එකේ බේත් නිසා උන්ට කියල වැඩක් නෑ
මේ කුහක කතා අහන්නේ නැතුව ඔයාල එන්න
ඔයාල එන්න අපෙන් බේත් ගන්න ,

. අධිකරණයට ගිහින් ඉල්ලීමක් කළාම අදිකරණයෙන් ඉයොගයක් දෙනව මෙයව වෛද්‍යවරයෙක් ලෙස ලියාපදින්ච් ඉකරන්න කියලා.

10+