මේ ඔසුව කිමැ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    මමිත්‍ර කිරිසගයනි Adderall නම් වූ ඔසුව කිමැ? එහි භාවිතාව කුමක් අරභයාද? ශ්‍රීලංකාද්වීපයෙ මෙය ලබාගත හැකියැ? තොරතුරු අයදිමි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    මෙය වාජීකරන ඔසුවැකි.
    ශිෂ්ණ නග්නය පිණිස ගත යුතුමයැ
    මුසා නොපවසනු බාප්පාණනි.

    බම්පර්ය
    ------ Post added on May 3, 2024 at 8:26 AM

    @Kalegana @Solo Rider @NRTG මෙම අඩවියෙහි වෙදැදුරෙකු සිටිද?
    ------ Post added on May 3, 2024 at 10:56 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුසා නොපවසනු බාප්පාණනි.

    බම්පර්ය
    ------ Post added on May 3, 2024 at 8:26 AM

    @Kalegana @Solo Rider @NRTG මෙම අඩවියෙහි වෙදැදුරෙකු සිටිද?
    ------ Post added on May 3, 2024 at 10:56 AM


    සහුද, මෙකල එමොජ දරරියනො මෙ අඩවියෙහි වෙදැදුරොනොමයැ.

    emoji diaries
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Confused Kid Cudi GIF by Apple Music
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    සහුද, මෙකල එමොජ දරරියනො මෙ අඩවියෙහි වෙදැදුරොනොමයැ.

    emoji diaries
    සහෘදය ඔබ දුන් සහයෝගය කිසි කලෙක නොඅමතක වන්නේයැ. වන්නාටය. මා එමොජ වෙදැදුරු සම්මුඛයෙහි පිලිවදනෙමි. දහස්වර තුතිවේවා

    මිතුර Retailin හා සම ඔසුවක් ම වේ. කරු සබැඳියද බලනු මැන. https://www.webmd.com/drugs/2/drug-63163/adderall-oral/details
    අනර්ඝය, කදිමය, හෙළ බස ඇසුරෙන් පහැදුම් වීනම් බොහෝසේ උපකාරී වන්නේය.
    ------ Post added on May 3, 2024 at 1:20 PM

    @emoji diaries උතුම්වූ වෙදදුරාණනි, ඔබගේ මහත්වූ කරුණා වදාලා පස් පිඬක් තරම් නොවටිනාවූ ගැටලුවට උපකාරයක් කලසේක්නම් සසර වසනා තුරාවට නිදුක් නිරෝගි සැප ලැබෙන්නේමයැ.
    ------ Post added on May 3, 2024 at 1:23 PM

    @emoji diaries වලි නූල් අස්සට බහින්ඩ පුළුවන්,. මේවගේ ඒවාට තමා බහින්ඩ බැරි නේද ඩොකා මහත්තයෝ :angry::angry::angry::frown::frown:
    ------ Post added on Jul 21, 2024 at 10:51 AM
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider