lol ithin hamadama iskole giya api...
Monada richmand mahinda aloysius oya schools gana tama danne

lol ithin hamadama iskole giya api...

මම ඉස්කෝලෙ තැඹිලි ගහේ ඉන්නකොට පින්සිපල්ට මාට්ටුවුනා.හිටපු උන් පැනලා දුවලා
![]()

හපොයි ඒ කාලේ කරපු දේවල් නම්...... කියන්න ගියොත් පිටු ගානක් ලියන්න වෙනවා.
අපේ AL පන්තියේ හිටියේ කොල්ලෝ 13යි.ඉතිරි ඔක්කොම කෙල්ලෝ.
කිසිම කෙනෙක්ට කිසිම subject එකකට පොත් තිබුනේ නෑ.
අවුරුද්ද මුල ගත්ත පොත් සෙට් එකක් තිබුනා, ඒවා හැමදාම ඩෙස්ක් එක යට දාල යන්නේ.
අද එන එකා ඉඳගන්න තැන තියෙන පොතේ එදා දවසේ subject ඔක්කොගෙම notes ලියනවා, හෙට එන එකා ඒ පොතේම හෙට දවසේ ඒවා ලියනවා. ලොල්
උදේම ගිය ගමන් කෑම ටිකට වැඩේ දෙනවා.ඉතින් සර් එද්දී පන්තියේ බත් වපුරලා වගේ.
ආව ගමන් අපි සෙට් එකටම බැනලා ගොන්නුන්ට උගන්වලා වැඩක් නෑ කියල කෙල්ලෝ ටිකට විතරක් උගන්වනවා.
අපිත් ඉතින් සර් නැති උන ගමන් ඔමි ගහන එක තමා කරන්නේ.
පට්ටම ෆන් කාලයක්. තව කියන්න නම් ඉතින් ඕනෙතරම්......
කොහොමහරි ඉතින් සර් ගොන්නු කිවුවට කොල්ලෝ 13න් 12ක්ම අද හොඳ තැන වල.![]()

13 weniya??![]()

meyath baba wage idagena honda weda kalla tiyenne e kaale![]()

හපොයි.... ඔය දැම්මේ කරපු ඒවගෙන් බොහොම පොඩි දේවල් විතරයි..
ලොකු ලොකු ඒවා දැම්මොත්.![]()

...උබලට මතකද ඉස්සර අපි ඉස්කොලේ මිස්ලාගෙන් බැනුම් අහපු හැටි... මේවා අහනකොටත් ඉස්කොලේ මතක් වෙනවා..
•පාඩමට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් පන්තියෙන් එලියට යන්න පුලුවන්.
•කතා කරන්න ඕනේ නම් පන්තියෙන් එලියට ගිහින් කතා කරනවා.
•මේ පන්තිය මාළු මාර්කට් එක වගේ...
•ඔය ළමයා ඉස්කෝලේ එන්නේ අම්මගෙයි තාත්තාගෙයි සල්ලි නාස්ති කරන්නද?
•ඔය ළමයි දෙන්නා කථා කරලා ඉවර වුනාම කියන්නකෝ පාඩම පටන් ගන්න.
•මොකද හිනා වෙන්නේ? නැගිටලා කියනවා බලන්න හේතුව අපිටත් හිනා වෙන්න.
•ඔය ළමයට ඉගෙනගන්න උවමනාවක් නැත්නම් ඇයි ඉස්කෝලේ එන්නේ?
•ඊයේ දීපු ගෙදර වැඩ කරපු නැති ළමයි අත උස්සනවා බලන්න
•බලනවා තමුසෙලගේ හැටි මඩකරි ටිකක් වගේ
•ඔව් තමුසේ තමා පිටිපස්සේ ළමයා නෙවේ,කියනවා බලන්න ඇහුව ප්රශ්ණෙට උත්තරේ
අමතක වුන ඒවා තියනවා නම් මතක් කරන්න.
hina kala merunemu eda nam...