මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත් නේ මචන්..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම ඉස්කෝලෙ තැඹිලි ගහේ ඉන්නකොට පින්සිපල්ට මාට්ටුවුනා.:baffled: හිටපු උන් පැනලා දුවලා:rofl:
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හපොයි ඒ කාලේ කරපු දේවල් නම්...... කියන්න ගියොත් පිටු ගානක් ලියන්න වෙනවා.
    අපේ AL පන්තියේ හිටියේ කොල්ලෝ 13යි.ඉතිරි ඔක්කොම කෙල්ලෝ. :P
    කිසිම කෙනෙක්ට කිසිම subject එකකට පොත් තිබුනේ නෑ.
    අවුරුද්ද මුල ගත්ත පොත් සෙට් එකක් තිබුනා, ඒවා හැමදාම ඩෙස්ක් එක යට දාල යන්නේ.
    අද එන එකා ඉඳගන්න තැන තියෙන පොතේ එදා දවසේ subject ඔක්කොගෙම notes ලියනවා, හෙට එන එකා ඒ පොතේම හෙට දවසේ ඒවා ලියනවා. ලොල්
    උදේම ගිය ගමන් කෑම ටිකට වැඩේ දෙනවා.ඉතින් සර් එද්දී පන්තියේ බත් වපුරලා වගේ.
    ආව ගමන් අපි සෙට් එකටම බැනලා ගොන්නුන්ට උගන්වලා වැඩක් නෑ කියල කෙල්ලෝ ටිකට විතරක් උගන්වනවා. :D
    අපිත් ඉතින් සර් නැති උන ගමන් ඔමි ගහන එක තමා කරන්නේ.
    පට්ටම ෆන් කාලයක්. තව කියන්න නම් ඉතින් ඕනෙතරම්......
    කොහොමහරි ඉතින් සර් ගොන්නු කිවුවට කොල්ලෝ 13න් 12ක්ම අද හොඳ තැන වල. :cool:
     
    13 weniya??:confused::confused:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    meyath baba wage idagena honda weda kalla tiyenne e kaale :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබලට මතකද ඉස්සර අපි ඉස්කොලේ මිස්ලාගෙන් බැනුම් අහපු හැටි... මේවා අහනකොටත් ඉස්කොලේ මතක් වෙනවා..

    •පාඩමට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් පන්තියෙන් එලියට යන්න පුලුවන්.
    •කතා කරන්න ඕනේ නම් පන්තියෙන් එලියට ගිහින් කතා කරනවා.
    •මේ පන්තිය මාළු මාර්කට් එක වගේ...
    •ඔය ළමයා ඉස්කෝලේ එන්නේ අම්මගෙයි තාත්තාගෙයි සල්ලි නාස්ති කරන්නද?
    •ඔය ළමයි දෙන්නා කථා කරලා ඉවර වුනාම කියන්නකෝ පාඩම පටන් ගන්න.
    •මොකද හිනා වෙන්නේ? නැගිටලා කියනවා බලන්න හේතුව අපිටත් හිනා වෙන්න.
    •ඔය ළමයට ඉගෙනගන්න උවමනාවක් නැත්නම් ඇයි ඉස්කෝලේ එන්නේ?
    •ඊයේ දීපු ගෙදර වැඩ කරපු නැති ළමයි අත උස්සනවා බලන්න
    •බලනවා තමුසෙලගේ හැටි මඩකරි ටිකක් වගේ
    •ඔව් තමුසේ තමා පිටිපස්සේ ළමයා නෙවේ,කියනවා බලන්න ඇහුව ප්‍රශ්ණෙට උත්තරේ

    අමතක වුන ඒවා තියනවා නම් මතක් කරන්න.
    ...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    api 9 panthiye iddi oon kollo katu kreeda karala maattu una, mama gehuwe ne hode, slli nehe ottu danna( gedarin denn Rs 6i a kale kiwwata 1996) itin kastiya hemeeta eka eka pethi wala duwanawa, ekek oon ke gahanawa onna vipulaya vipulaya enawa kiyala( sir kenek) anit petten awa eka ape class teacher ta maattu. pora kiyanawa ,,, " aa bola tho man nethi welawata mata banda banda kiyalath kiyanawa athine kiyala"

    meya hudek mathakaye thibu siduweemaki, mewan de one tharam wenath sthana walada siduvi thibiya heka...
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mama nam tikak hari pissuwak natuwe A/L tuition clases n computer class ekedi witarai..iskoole api honda lamai..
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    AL panthiyedi aluthen a daruwanta api punchi aathal dunnoya

    guruwau avith balanne mesaye yata kotasaya, mandayath chocolate biscuit kawara athda kiyaya... dinakata etharam thogayak ekviya...

    wareka( meya sabya karayen damai, tharaha nowanna) aluthen aa athek men ekage inen phalata keduna kosu mitak thebuwemu, ahi anit kelawara katusseku men ekekta muka san****ye yedennta ana kalemu... miniththu keepayaki... aho atha se un ekage inen pahala pradeshaye theth wee thibuni... :( hina kala merunemu eda nam...
     
    අපි A/L කණ්ඩායම් ව්‍යාපෘතිය ද මොකද්ද එකට සල්ලි එකතු කරන්න පොල් කටු එකතු කල විකුනන්න ,
    අප්පේ කියල වැඩක් නෑ ගත්ත ආතල්
    කොට්ටාවේ ප්‍රේමා හෝටලය පිටිපස්සේ පොල් කටු කන්දක් තිබ්බා
    කියල නිම කරන්න බෑ ගද ... අෆ්ෆා....
    අනේ අපරාදේ කියන්න බෑ අපේ උන් එතනත් ෆුල්
    ආතල් ගන්නවා
    වතුර පිරිච්ච පොල් කටු වලින් එක එකාට දමල ගහනවා..
    දෝතින්ම පොල් කටු අරන් එන උන්ව කිචි කවනවා
    ෆුල් ආතල්..
    ආයි ඒ කාලේ එන්නෙත් නෑ .. අපෙන් පස්සේ උන්ට ඒ
    ආතල් ගන්න තිය හිතන්නවත් බෑ...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපේ එකෙක් නුවර මහාමාය එකේ කෙල්ලෙකුට පැණි පාර හලලා හලලා Joy Boat එක ලගදි උදේ පාන්දර දුන්න පෙම් හසුනක් .මේකි ගත්ත ගමන් ලෙටර් එක අරගෙන දුවලා ගිහින් දුන්න එතන කහ ඉර ලග හිටපු Traffic ට ... බලද්දී Traffic.... ඒ කෙල්ලගේ තාත්ත. කෙල්ලට යන්න කියල අපි සෙට් එකට හොද වචන වලින් එතුමා සංග්‍රහ කලා ..... :P:P:P:P:P:P:yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි උදේ පාන්දරම කලින් ඉස්කෝලෙ ගිහින් කෙල්ලොන්ගෙ පොත්වලින් සේරම ගෙදර වැඩ කොපි ගහනවා.:rofl::rofl:
     
    Last edited: