අපි උදේ පාන්දරම කලින් ඉස්කෝලෙ ගිහින් කෙල්ලොන්ගෙ පොත්වලින් සේරම ගෙදර වැඩ කොපි ගහනවා.![]()
බොරු කීන්නෙපා උයා

අපි උදේ පාන්දරම කලින් ඉස්කෝලෙ ගිහින් කෙල්ලොන්ගෙ පොත්වලින් සේරම ගෙදර වැඩ කොපි ගහනවා.![]()

mama nam tikak hari pissuwak natuwe A/L tuition clases n computer class ekedi witarai..iskoole api honda lamai..
නාකි ඇන්ටි බොරු කියනවා
ෂුවර් එකට ඉස්කෝලේ තප්පෙනුත් පනින්න ඇති මෙය ඔය කිව්වට 
මී හරකා;15063727 said:ඒ ලෙවල් කිව්වේ 1960 වගේ කාලේ දනාකි ඇන්ටි බොරු කියනවා
ෂුවර් එකට ඉස්කෝලේ තප්පෙනුත් පනින්න ඇති මෙය ඔය කිව්වට
![]()

Monada richmand mahinda aloysius oya schools gana tama danne![]()

issara kale hitapu un gatta atal dan ewunta ganna be, dan ewun ganna atal issara kale hitapu ewunta ganna ba. ekai tatwe.
හෆ්ෆා ඒ කාලේ ගැනනම් කියල වැඩක් නෑ...පට්ටම අතල් එකක් අරගත්තේ ඉස්කෝලේ යන කාලේනම්..උදේ පන්දර 8.30ට වගේ ඉස්කෝලෙට යනවා තාප්පේන් පැනල....ශේප් එකේ නමට 1ක දාගන දවසම ඕමි ගහනව....12 වගේ කම්මැලි හිතුනහම තාප්පේන් පැනල ගෙදර එනව...A/L කරපු අවුරුදු 2 ඉස්කොලේ ගේට්ටුව මොනවගේද කියලවත් මතක නැහැ..ඉස්කෝලෙට යන්නේයි එන්නෙයි තාප්පෙන්ම තමයි....අවුරුදු දවස් වල අතල් එකට රතිඤ්ඤා පත්තු කරන්න ගිහින් අපේ එකෙක්ගේ අතින් වැරදිල රතිඤ්ඤා වැලම පත්තු උනා,,,,අන්තිමටම ශේක්ශන් හේඩ්ගේ රූම් එක ලග දවස් දෙකක්ම දනගහන හිටිය,,සතියක් පන්තිත් තහනම් කලා....
ගෘප් ප්‍රොජෙක්ට් එකට අපි කලේ එළවලු පාත්තියක් හදපු එක..ප්‍රජෙක්ට් එක පෙන්නන්න ඔන දවසට දවස් දෙකක් වගේ තියල තමයි මතක් උනේ අපි මෙහෙම එළවලු පත්තියක් කලා නේද කියල ප්‍රොජෙක්ට් එකට...අන්තිමේදි ප්‍රොජෙක්ට් එක දෙන්න කලින් දවසේ කලේ අල බැහැපු මඤ්ඤෙක්කා අල පිටින් ගෙනත් හිටෙවුව,,,වම්බටු,,මිරිස් වගේ එව ගෙඩි තියන ලොකු ගස් හොයාගන ඇවිත් කලින් දවසේ හිටෙවුව...පට්ට ෆුන් එකක් තමයි ගත්තේ ඒ කාලෙනම්...ලියනවනම් ඒ දෙවල් ගැන අර කලින් කියල තිබ්බත් වගේ වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න ඔනේ.....ජිවිතේ හෙනම ෆන් කාලේ තමයි ඉස්කොලේ යන කාලේ....


..අනිතිමට මාට්ටු වෙලා සතියක් ස්කූල් තහන්ම් කලා
.
හැබඉ ගෙදරින් හොද සබ්බුවක් ලැබුන....
e ube school mokadda?
apith a/l project ekata oya scene ekamayi kale..
2007 A/L da?




machanzm mama president's college ban kotte
mama 2011 AL kale
![]()


