මේ කට්ට දෙකේ වෙනස මොකක්ද බං?

LegendWarrior

Active member
  • Nov 23, 2017
    327
    188
    43
    100-90-_-17-DISCOVERY-1.jpg
    100-90-_-17-Xtreme-1.jpg


    මං දැන් දාල තියෙනේ මේ ග්‍රිප් කියන එක ... දෙවනියට තියෙන එක..කොයිකද නෝමල් බයික් එකට හොද?
    ඩිස්කවරි 125 එකක් මචන්...
     
    • Like
    Reactions: NRTG

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    327
    188
    43
    1 - hoday, rolling resistance eka aduyi,
    mada, kadu parawal wala yanne nathnan 2weni eke amuthu wasiyak naha.
    e giyaa kiyalath mahaa loku wasiyak naha


    1 danna

    ow eka thama man ahanne machan comfortable eke wenasak thiyenawad 1 2 athara
    The right side is suitable for off roading, especially mud surfaces. left side is suitable for normal road conditions and recommends for road bikes.

    ehemama kiyala mud parawal wala yawenneth naha habai yanne naha kiyannath baha ithin.. eth ithin pare thama gdkma padenne..


    ow machan eth gana wadi tikak meke kadeta wada.. koko thiyena tyre shops wala ehema meeta aduwat ganna plwn koko dalama
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    1 road tyres (less noise, good grip on road easy to ride. පාරේ විතරක් පදිනවනන් මේක හොදයි. මඩේ පදින්න බෑ ගල් උඩ පැද්දොත් ඔහොම්ම denstist කෙනෙකුත් හොයාගෙන තියාගන්න)
    2 all terrain tyres (හැමරෙද්දටම ශේප් එකේ සෙට් වෙනවා හැබැයි 100% කිසිම රෙද්දකට සෙට් වෙන්නේ නෑ. මහන්සියි සද්දයි)

    1st(slick eke katta) ekalu hoda carpet road walata.. langadi FB article ekak dekkka


    Menna
    https://www.facebook.com/share/p/s1WUWzKqerLac9Et/?mibextid=xfxF2i
    slick නෙවේ ඕක. ගෙව්නාමනං slick වෙයි. slicks එන්නේ track පදින racing car වලට.
    ------ Post added on Jul 25, 2024 at 12:06 AM
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and NRTG