මේ කතාකරා කියපු ඩයල් එක කෝ බන් දැන් 🤔🤔?
tharakaf Well-known member Oct 19, 2020 36,565 75,424 113 May 3, 2025 #1 Reactions: Amith0424, coyote_wile_e, lilman and 2 others
Candid-B Well-known member Apr 25, 2019 35,136 1 61,435 113 Mother Earth May 3, 2025 #2 කැරියා බොරු කියනවා ඕකගේ අතේ ඇඟිලිත් නෑ ගිය ආත්මේ මොකක් හරි කැරි වැඩක් කරලා පලිසන් දීලා. ලබන ආත්මේ මොනා නැතුව ඉපදෙයිද දන්නේ නෑ බොරු කියලා මිනිස්සු රවට්ටලා. Reactions: tharakaf and supun_sg
කැරියා බොරු කියනවා ඕකගේ අතේ ඇඟිලිත් නෑ ගිය ආත්මේ මොකක් හරි කැරි වැඩක් කරලා පලිසන් දීලා. ලබන ආත්මේ මොනා නැතුව ඉපදෙයිද දන්නේ නෑ බොරු කියලා මිනිස්සු රවට්ටලා.
Cole Phelps Well-known member Apr 9, 2025 1,335 2,202 113 California May 3, 2025 #3 මූ කියන ඒවා මහ රෑ අහලා දන්නෙම නැතුව නින්දෙදි හෙනයක් ගහයි Reactions: Candid-B, supun_sg, Amith0424 and 2 others
supun_sg Well-known member Sep 5, 2010 16,253 24,986 113 tracing Geo-location.. ... ... May 3, 2025 #4 ඌ නේද අර ඔසී ඉඳන් රට හදන්න වෙහෙසෙන්නේ? Reactions: Candid-B, tharakaf and Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,290 24,469 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 3, 2025 #5 ඌට තේරෙන්න ඇති ආයෙ ඩොලර් මිලියනය අවුරුදු හතර නෙමේ දහය ගියත් ලැබෙන්නෙ නෑ කියල. හොරා අල්ලන එකක්ද මුන්. Reactions: Candid-B, tharakaf and supun_sg
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy May 3, 2025 #6 tharakaf said: Click to expand... සඳුන් සහෝදරය බලයට පත් උනාම මට කතා කරා එ සල්ලි එවන්ඩ කියලා. මන් බ්ලොක් කරලා දැම්මා Reactions: Candid-B and tharakaf
tharakaf said: Click to expand... සඳුන් සහෝදරය බලයට පත් උනාම මට කතා කරා එ සල්ලි එවන්ඩ කියලා. මන් බ්ලොක් කරලා දැම්මා
Candid-B Well-known member Apr 25, 2019 35,136 1 61,435 113 Mother Earth May 4, 2025 #7 Cole Phelps said: මූ කියන ඒවා මහ රෑ අහලා දන්නෙම නැතුව නින්දෙදි හෙනයක් ගහයි Click to expand... අම්මොහ් ඒක.
Cole Phelps said: මූ කියන ඒවා මහ රෑ අහලා දන්නෙම නැතුව නින්දෙදි හෙනයක් ගහයි Click to expand... අම්මොහ් ඒක.