මේ කතාවට එකග වෙන්න පුලුවන්ද?

මචන්ලා facebook එකේ පහලට යනකොට දැක්කේ . ගොඩක් post තිබ්බා education vs entrepreneurship compare කරලා, & ටියුශන් සර්ලා කියන්නේ වැල් බයිලා අරකයි මේකයි කිය්ලා, ඇත්තටම ටියුශන් සර්ලා කියන්නේ වැල් බයිලද? :lol:

මන් ගොඩක් දැක්ක දෙයක් තමා දැන් හැදීගෙන එන trend එක,
සීන් එක මේකයි. ඔය young generation එක ගොඩක් ව දේවල් diss කරලා තමන් තමයි සියල්ල දත් කියලා මමත්වයෙන් තමා හිතන් ඉන්නේ.

eg : ( ගොඩක් උන් ආගම් diss කරනව,education , job කියන එක උන්ට අනුව පට්ට පහත් දෙයක් ඔක්කොම entrepreneursla වෙන්න ඕනේ, culuture එක ,ඒ වගෙම ගොඩක් අය science පැත්තට බරයි. ) මේව වල හොද පැත්තකුත් තියෙනවා.

ඒ කියන්නේ, ඒගොල්ලන්ගේ මතේ විදිහට හිතන් ඉන්නේ education, job කියන එක බාල දෙයක් විදහට & මේ දවස් වල බීසනේ වගේ පැතිරෙන entrepreneur හීනේ තමා හරි දේ කියලා.

එකෙනුත් බහුතරය online entrepreneurs කියන category එකේ ඉන්නේ . මන් කියන්නේ නෑ මේවා වැරදි කියල. ඒත් ස්මහරු O/L , A/L පවා diss කරලා මේ දේවල් වලට මුල් තැන දෙන්න අරන් තියෙන්වා.

අනික පොඩි ගානක් අතට එනකොට, හරි මේක තමයි මගේ life time career එක කියලා ඒක පස්සේම follow කරන්න පටන් අරන් තියෙනවා ( වැරැද්දක් පෙන්නේ නෑ) ඒත් ඒකෙ තියෙන අවදානම ගැන කිසිම අවබෝධයක් නෑ වගේ තමා මටනම් පේන්නේ.

ඒකට හේතුව එයලගේ නොදැනුවත්කම & වැරදි මත ඔලුවට කා වැදීම වෙන්න ඔනේ.

තමන්ට පොඩි හරි මොලයක් තියෙන්වනම් කරන්න ඕනේ ඉස්සල්ලාම foundation එකක් දාගෙන ඉන්න එක. මොකද කිසිම දෙයක් ස්තාවර දේවල් නෙමෙයි. education ඇරෙන්න.

ගොඩක් ප්‍රසිද්ද entrepreneursla හරියට education එකක්වත් නෑ කියලා, youtube motivational videos වලින් කියද්දි mislead වෙන්නේ young generation එක නේද?

ගොඩක් entrepreneursla මුලින් non educated වෙන්න ඇති, university exam වලින් fail වෙන්න ඇති , හැබැයි ආයි නැගිට්ච්ව විදිහ ඒ කියන video වල mention කරන් නෑ. අනික එහේ culture එකයි මෙහෙ culture එකයි පට්ට වෙනස්

අනේ ඉතින් මේවා බලන උනුත්, education කියන එක කිසිම valid එකක් නෑ කියලා අහක දාලා සල්ලි පස්සේ ගිහින් අන්තිමට lost වෙනවා. ( හැබැයි ඒ දේවල් ගානට balance කරන්න පුලුවන් සෙට් එකකුත් ඉන්නවා!)

මන් කියන්නේ නෑ , A/L කරලා degree ගත්තා කියලා ඔක්කොම හරි යන්වා කියලා, ඒත් තමන්ගේ ජීවිතේ ලොකු ශක්තියක් තියෙන foundation එකක් දාගත්තා වගේ තමා මටනම් හිතෙන්නේ.

ඇත්තටම මොකද්ද හිතෙන්නේ education කියන එක මෝඩ වැඩැක්ද ? නැත්තම් o/l A/L වත් නැතුව අවදානමක් අරගෙන skill improve කරගෙන
ඉස්සරහට යන එක හරි දේ ද?
 
dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඕක තෙල ගහල ගන්න පුලුවන් දෙයක් නෙවෙයි බන්.. වෙන එකෙක් දිහා බලලා ගන්න පුලුවන් එකකුත් නෙවෙයි. තමන්ටම හිතෙන්න ඕනේ මට හරියන්නේ job ද තමන්ගේම දෙයක්ද කියලා. එහෙම එකා කරන වැඩේට 100%ක් ම දීල ගොඩ යනවා. වෙන එකෙක් කියන දේවල් අහල, උගේ සල්ලි දැකල, ඒකම තමන්ටත් කරගන්න හිතන් කරන උන් විසිවෙනවා..උන්ට step එකක් ඉස්සරහට තියන්නවත් තේරෙන්නේ නෑ වෙන එකෙක්ගෙන් අහන්නේ නැතුව.. කොහේ හරි ජොබ් එකක් කරන්න ඔලුව හදාගන්නම බැරි උන් ඉන්නවා, ඒක උගේ හැටි මිසක් වෙන එකෙක්ට කියලා හදන්න පුලුවන් දෙයක් නෙවෙයි ඉතින්.. තමන්ට ගැලපෙන දේ තේරුම් අරන් කරන එක තමයි හොද.. අධ්‍යාපනය මොන දේ කරත් වටිනවා. විදිමත් හෝ අවිදිමත් අධ්‍යාපනය.... අධ්‍යාපනය කියන්නේ ජොබ් එකක් වෙනුවෙන්ම කරන දෙයක් නෙවෙයි... skills , හරි දැනුම තියනවනම් වැටෙන්නේ නැතුව යන්න පුලුවන්..
     
    agreed 100%

    BUMPER

    aththama kathawa bn young generation eka danna dyk nm na habai unge loku kamnui pandithakamneui aduwak na boruwata online business forex gaga natnwa

    anika bn un raganne ammalage thaththalage salli walin ne unta kyl rupiliyalak na mama nm kynne therumak ma na bn
    :lol: :yes:
    ------ Post added on Feb 23, 2021 at 6:23 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඕක තෙල ගහල ගන්න පුලුවන් දෙයක් නෙවෙයි බන්.. වෙන එකෙක් දිහා බලලා ගන්න පුලුවන් එකකුත් නෙවෙයි. තමන්ටම හිතෙන්න ඕනේ මට හරියන්නේ job ද තමන්ගේම දෙයක්ද කියලා. එහෙම එකා කරන වැඩේට 100%ක් ම දීල ගොඩ යනවා. වෙන එකෙක් කියන දේවල් අහල, උගේ සල්ලි දැකල, ඒකම තමන්ටත් කරගන්න හිතන් කරන උන් විසිවෙනවා..උන්ට step එකක් ඉස්සරහට තියන්නවත් තේරෙන්නේ නෑ වෙන එකෙක්ගෙන් අහන්නේ නැතුව.. කොහේ හරි ජොබ් එකක් කරන්න ඔලුව හදාගන්නම බැරි උන් ඉන්නවා, ඒක උගේ හැටි මිසක් වෙන එකෙක්ට කියලා හදන්න පුලුවන් දෙයක් නෙවෙයි ඉතින්.. තමන්ට ගැලපෙන දේ තේරුම් අරන් කරන එක තමයි හොද.. අධ්‍යාපනය මොන දේ කරත් වටිනවා. විදිමත් හෝ අවිදිමත් අධ්‍යාපනය.... අධ්‍යාපනය කියන්නේ ජොබ් එකක් වෙනුවෙන්ම කරන දෙයක් නෙවෙයි... skills , හරි දැනුම තියනවනම් වැටෙන්නේ නැතුව යන්න පුලුවන්..
    Best reply i had ever seen <3
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    1614537178880.png

    Youtube karayange tompacha. Hari Enterpreuner kenek wenna Education + Job Experience nathuwa ba. Ewa nathuwa puluwan wenna ekko kana shot ekak hariyanna one neththam kudu business karanna one neththam political party ekak allaganna one.