මේක ඉස්සර රුපවාහියේ ගියා, මේකේ නම මොකක්ද, සිංහල එක
spellbinder, thunderstones carsh zone 

ado ow sirawataඅපි ඔක්කොම යහළුවෝ... කියලා සින්දුවේ නම් තිබ්බ.![]()
අපුරු යහළුවෝ වගේ නමක් ද ? මතක නෑ බන් . නැත්නම් අහස සම්බන්ද කරපු නමක්.ado ow sirawata
ahhh. car eka dakkama mathak une e nama. ow ow dan mathakai seen eka. eka wena ekak thamaබෘම් කියන්නේ වෙන එකක්
Search in youtube Johnson and friendsහම්මේ... ඔය රතු ජීප් එකට පට්ට ආසයි මම පොඩි කාලේ
Direct link තියෙන කෙනෙක් පුලුවන්නම් දාන්න පොඩි එකාට බලන්න දෙන්න
බෲම් බෲම් neda?
කාර් එකේ නම ඩීසල්....හම්මේ... ඔය රතු ජීප් එකට පට්ට ආසයි මම පොඩි කාලේ
Direct link තියෙන කෙනෙක් පුලුවන්නම් දාන්න පොඩි එකාට බලන්න දෙන්න
Thanks Machan ❤adoo name eka set una.
"අපූරු යාලුවෝ"
උදව් දෙන්නෙ යාළුවෝ
උදව් ගන්නෙ යාළුවෝ
ළඟින් ඉන්නෙ යාළුවෝ
බලා ගන්නෙ යාළුවෝ
උස්මිටිකම් කලු සුදු කම්
අපිට එපා එපා...
ආකාසේ අද ඉන්නා
අපි ඔක්කොම යාළුවෝ //
oya sinduwe lyrics nan fb comment ekakin set une. videos nane bn hoyaganna.
මරු කතාව...
කාර් එකේ නම ඩීසල්....
මෙලෝඩිකාවෙ නම මෙලඩි.
අලියගෙ නම ජම්බෝ වගේ මතක...
උණුවතුර බෝතලේ නම මතක නෑ.