බිල්ලෝ මවනව නෙවෙයි.. ලෑස්ති වෙයල්ලා...




මුන්ගේ ණය අපේ වගේ 1.5ක් විතරයි. total foreign reserves අපිට වඩා සෑහෙන වැඩි. මුනුත් IMF ගිහින් තියනව. හරි ගිහිල්ලද නැද්ද දන්නේ නෑ
population එකත් අපිට වඩා අඩුයි ගොඩක්.. 7 million වගේ. කොහොමද බන් එහෙම වෙන්නේ.apita kela wena widiya hithagannwath behe wage. muntanm land borders thiyenwa. wena ratakata painna hari puluwan.apita muhuda thiyenne rata watetaමුන්ගේ ණය අපේ වගේ 1.5ක් විතරයි. total foreign reserves අපිට වඩා සෑහෙන වැඩි. මුනුත් IMF ගිහින් තියනව. හරි ගිහිල්ලද නැද්ද දන්නේ නෑpopulation එකත් අපිට වඩා අඩුයි ගොඩක්.. 7 million වගේ. කොහොමද බන් එහෙම වෙන්නේ.

මුන්ගේ Foreign Exchange Reserves USD 40+ bn තිබිල තියනව නේ බන් 2021 පටන් ගත්දිත්. අපිට අල්ලන්නවත් පුලුවන් ගානක් ද බලපං. අපේ දැනට එකක්වත් නෑ.apita kela wena widiya hithagannwath behe wage. muntanm land borders thiyenwa. wena ratakata painna hari puluwan.apita muhuda thiyenne rata wateta![]()




Raja passa la nam USA walata Maru wewiSlowly preparing to migrate![]()