මේ කතාව ඇත්තක් ද බං?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අරගලය කියන්නේ වික්ටෝරියා නූලන් පිටපත ලියලා ජූලි චංග් අධ්‍යක්ෂණය කරපු නාට්‍යයක් ලු. හිටපු අමාත්‍ය විමල් වීරවංශ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,625
    13,318
    113
    // හිටපු අමාත්‍ය විමල් වීරවංශ//
    මූ ඇමෙරිකාවේ CIA එක ලංකාව ගැන ගහන ගහන ප්ලැන් එක දන්නවා .එත් උගේ ගෙදර උඩ තට්ටුවේ පොඩි කොල්ලෙක් මැරුණා එක දන්නේ නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අනේ ඕකා දන්න නාට්‍ය. හැබැයි පච විමලයට වීදී නාට්‍ය ගැනනම් පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එක සැරයක් මයින්ද මාත්තයා කරපු "බැංකි මූන් එක්ක බෑ" කියන වීදී නාට්ටියෙ මේන් කැරැක්ටර් එක කරා පාරෙ අයිනෙ අට්ටාලයක් ගහන්. මේ තියෙන නාට්ටියෙ රගපාන වෙලේ ගත්තු ෆොටෝ වගයක්.

    80


    r


    images


    t1larg.fast.sri.lanka.gi.jpg


    vimal289.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එක එක agenda තියෙන අය තම තමන්ගෙ වාසියට එවෙලාවෙ රටේ සාමන්‍ය මිනිස්සුන්ගෙ පීඩනය පාවිච්චි කරා, තවමත් කරනවා. නන්දසේනව පන්නන්න එහෙම එකතුවුණ එක හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා අරගලේට රිංගගත්ත හැමෝම හොඳ අය වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: ara88

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අරගලය කියන්නේ වික්ටෝරියා නූලන් පිටපත ලියලා ජූලි චංග් අධ්‍යක්ෂණය කරපු නාට්‍යයක් ලු. හිටපු අමාත්‍ය විමල් වීරවංශ
    නාමල් රාජපස්ස නං කිව්වෙ අරගලේ එයාගෙ ප්ලෑන් එකක් කියල :lol:
     
    • Wow
    Reactions: ara88