මේ කතාව ඇත්තද ගුපියනේ ??

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Ohoma unta wadikal wada karanna ba machan, example ekak widiyata, Loke godak ratawal wala un dannawa Lankawe unge Quality eka hodai kiyala, ehema wela thiyenne oya kiyala thiyena exam wala amarukama nisa, Dabayo ikmanata wade karanawa, habai hathpole gagannawa. Mama hitapu godakma IT projects wala apita karanna thibune dabayo naapu ewa hadala denna, dabayo karala code red wechcha projects godak welawata srilankan unta set wenawa goda danna.

    hama dekyakama depaththak thiyenawa machan
     
    • Like
    Reactions: NRTG and lilman

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    I don't think this is generally true. Most Africans and Indians I met during higher studies were smart and pretty good at speaking in English.
     
    • Like
    Reactions: lilman

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉන්දියාවේදී ඕනෙම ICT එකක් ගොඩ දාගන්න පුළුවන් ගේමක් නැතුව. එහෙම තමයි ලෝකේ පුරාම ඉන්දියාවේ එවුන් IT අල්ලගෙන ඉන්නේ. වැඩ හොඳට පුළුවන් එවුන් ඉන්නවා ඒත් බැරි එවුනුත් රැඳිලා ඉන්නේ විභාග හොරට කරලා.
     
    • Like
    Reactions: lilman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අදටත් ඔස්ට්‍රේලියාවට එනවා ඉන්දියන් එවුන් සූ ගාල උන් උන්ගේ එවුන්ට මාර විදිහට උදව් කරනවා

    සමහර එවුන්ට ආවේ කොහෙන්ද කියලවත් කියාගන්න බෑ...

    සමහර එවුන් සික් ලීව් ඇප්ලයි කරන ඊමේල් දැක්කම තේරෙනවා අපේ ඉස්කොළවල් වල 6 වසරේ ලමෙක්ටත් එහෙම එහෙම එකක් ලියා ගන්න පුළුවන් උන්නම් කොහොම IELTS කරලද දන්නේ නෑ.....

    ශින්හළු කියන්නේ ඉතින් එක උලෙ මිලියනයක් ඇනුනත් අනිත් එකාට කියන ජාතියක් නෙමෙයින් ඒකයි...


    එලකිරිය විතරයි තමන් දන්නා දෙයක් අනුන්ට කියල දෙන්න ට්‍රයි එකක් දෙන්නේ කාලේ කාගෙන ත්‍රෙඩ් එකක් දාල.... අවාසනාවකට දැන් එහෙම වැටෙන ත්රෙඩ්ස් පවා අඩු වෙලා...