මේ කතාව ඇත්තද...? (ඩෙංගු...)

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ලස්සනයා;13099254 said:
    යාළුවා, ඔයා මේක දැම්මට ගොඩක් ස්තුතියි. මේ හාමුදුරුවෝ කරන්නේ ගොඩක් වැදගත් වැඩක්.
    මේක ඔයා ගත්තෙ කවද පත්තරෙන්ද කියල කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.

    මචන් මට මේක ලැබුනේ mail එකකින්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ahu wenna epa...! dengu thel gala saneepa karanna baa... one wenne wiwekayai niyamithi parimawata diyara warga bhawithayai.... ispirithale thamai dengu walata hondama! ee nisa dengu hari wena unak nan hari ikmanatama ispirithale yanna!
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ahu wenna epa...! dengu thel gala saneepa karanna baa... one wenne wiwekayai niyamithi parimawata diyara warga bhawithayai.... ispirithale thamai dengu walata hondama! ee nisa dengu hari wena unak nan hari ikmanatama ispirithale yanna!

    :baffled::baffled::baffled:

    NEWS එක හරියට බලපන් බන් බොරුවට කෑගහන්න කලින්... කොහෙද ඉතින් බෙරිහන්දෙන්න ගන්නවනේ. මේ ස්වාමීන්වහන්සේ කියන්නෙත් ඉස්පිරිතාලේ යන්න කියල තමයි. ඒ අතරතුර කරන ප්‍රතිකර්මයක්... රැවටීමක් නෙමෙයි. මේ කර්තව්‍යයෙන් උන්වහන්සේ ලබන ලාබ ප්‍රයෝජනයක් නෑ බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :baffled::baffled::baffled:

    NEWS එක හරියට බලපන් බන් බොරුවට කෑගහන්න කලින්... කොහෙද ඉතින් බෙරිහන්දෙන්න ගන්නවනේ. මේ ස්වාමීන්වහන්සේ කියන්නෙත් ඉස්පිරිතාලේ යන්න කියල තමයි. ඒ අතරතුර කරන ප්‍රතිකර්මයක්... රැවටීමක් නෙමෙයි. මේ කර්තව්‍යයෙන් උන්වහන්සේ ලබන ලාබ ප්‍රයෝජනයක් නෑ බන්.

    ehema prathikarma naa....... ewa nikan hitha hadanna karana ewa.. owata rawatenna epa.. unak hadunoth plattlets bassoth kelinnma ispirithale nathara wenna!