Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ කතාව ඇත්තද මචං !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
මේ කතාව ඇත්තද මචං !!
මමත් net එකේ ඉන්න ගමන් දැක්ක දෙයක් බන් මේ ....... මොනවහරි දෙයක් ඇති කියල හිතුන නිසා දැම්මේ . උබල මොකද හිතන්නේ ....
 කාලය හරහා ගමන් කිරීමේදී අතීතයට වගේම අනාගතයටද ගමන් කළහැකි බව පැවසෙනවා. චිත්රපටි වලින් එවැනි කාල තරණයන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් විද්යාත්මකව විමසා බලන කල ඉලෙක්ට්රෝනයකට වඩා ලොකු වස්තුවකට කිසිසේත් කාලය හරහා ගමන් කල නොහැකියි. එසේ වුවත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කරන සාක්ෂි සලකාබලන කල කාල තරණය ප්රතික්ෂේප කිරීමට නොහැකියි.
 ීය්රු මෙය 2006 අගෝස්තු මස 30 වෙනිදා ස්වීඩනයේදී සිදුවූ සිදුවීමකි. එදින නිවසට පැමිණි මෙම පුද්ගලයාට මුළුතැන් ගෙය පුරාවටම වතුර ගලා තිඛෙන බව දැකගන්නට ලැබුනා.
ඔහු සිතුවේ එය ජල කාන්දුවක් නිසා සිදුවූවක් බවයි. එම නිසා මෙවලම් කිහිපයක් රැගෙන මුළුතැන්ගෙයි සින්ක් කැබිනට්ටුව වෙත අත යවා එහි ඇති බටෙන් වතුර කාන්දු වෙනවාද යන්න සෙවීමට ඔහු උත්සහ කළා.
නමුත් සිදුවුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.
(කැබිනට්ටුව තුලට බඩගාගෙන යන විට කෙළවරක් නොමැති බවක් දැනුනත්, එම උමග අවසානයේ එළියක් දිසුවුනා. එම එලියට සමීප වූ විට මම අනාගතයට පැමිණ තිඛෙන බව වටහා ගන්නට මට හැකිවුනා)
නෝඩ්ක්විස්ට් මහතා පවසන පරිදි, ඔහු පිවිස තිබුනේ 2042 වර්ෂයටයි. එහිදී ඔහුට අවුරුදු 72ක් වියැති තමන්වම සොයා ගන්නට හැකි වූ අතර, තම අතේ කොටා තිබූ පච්චය සහ අනෙකුත් පෞද්ගලික දේවල් සංසන්දනය කර බලා ඒ තමන්ම බව අවබෝද කරගන්නට හැකිවී තිඛෙනවා.
එහිදී ඔහු තම දුරකතනයෙන් එම අවස්තාව පටිගත කරගන්නටද අමතක කරේ නැහැ.
(මිනිසුන් මට පිස්සු හෝ බොරු කාරයෙක් බව පැවසුවත්, මා පවසන්නේ සත්යය බව මට සියයට 100ක්ම විශ්වාසයි.)
ඉහත සඳහන් කල පරිදි, ඔබටද මෙය පිස්සුවක් බව සිතෙන්නට පුළුවන්. නමුත් කලබල නොවී මෙම වීඩියෝව නරඹා පසුව ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.
https://www.youtube.com/watch?time_continue=167&v=qBUv4j3DINE
[YOUTUBE]<iframe width="420" height="315" src="https://www.youtube.com/embed/qBUv4j3DINE" frameborder="0" allowfullscreen>[/YOUTUBE]
[QUOTE="sudda86, post: 19699813, member: 543698"] [b]මේ කතාව ඇත්තද මචං !![/b] [SIZE="5"]මමත් net එකේ ඉන්න ගමන් දැක්ක දෙයක් බන් මේ ....... මොනවහරි දෙයක් ඇති කියල හිතුන නිසා දැම්මේ . උබල මොකද හිතන්නේ ....[/SIZE] [SIZE="5"][COLOR="Blue"] කාලය හරහා ගමන් කිරීමේදී අතීතයට වගේම අනාගතයටද ගමන් කළහැකි බව පැවසෙනවා. චිත්රපටි වලින් එවැනි කාල තරණයන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් විද්යාත්මකව විමසා බලන කල ඉලෙක්ට්රෝනයකට වඩා ලොකු වස්තුවකට කිසිසේත් කාලය හරහා ගමන් කල නොහැකියි. එසේ වුවත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කරන සාක්ෂි සලකාබලන කල කාල තරණය ප්රතික්ෂේප කිරීමට නොහැකියි.[/COLOR][/SIZE] ී[SIZE="5"][COLOR="DarkOliveGreen"]ය්රු මෙය 2006 අගෝස්තු මස 30 වෙනිදා ස්වීඩනයේදී සිදුවූ සිදුවීමකි. එදින නිවසට පැමිණි මෙම පුද්ගලයාට මුළුතැන් ගෙය පුරාවටම වතුර ගලා තිඛෙන බව දැකගන්නට ලැබුනා. [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="5"]ඔහු සිතුවේ එය ජල කාන්දුවක් නිසා සිදුවූවක් බවයි. එම නිසා මෙවලම් කිහිපයක් රැගෙන මුළුතැන්ගෙයි සින්ක් කැබිනට්ටුව වෙත අත යවා එහි ඇති බටෙන් වතුර කාන්දු වෙනවාද යන්න සෙවීමට ඔහු උත්සහ කළා. [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]නමුත් සිදුවුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"](කැබිනට්ටුව තුලට බඩගාගෙන යන විට කෙළවරක් නොමැති බවක් දැනුනත්, එම උමග අවසානයේ එළියක් දිසුවුනා. එම එලියට සමීප වූ විට මම අනාගතයට පැමිණ තිඛෙන බව වටහා ගන්නට මට හැකිවුනා) නෝඩ්ක්විස්ට් මහතා පවසන පරිදි, ඔහු පිවිස තිබුනේ 2042 වර්ෂයටයි. එහිදී ඔහුට අවුරුදු 72ක් වියැති තමන්වම සොයා ගන්නට හැකි වූ අතර, තම අතේ කොටා තිබූ පච්චය සහ අනෙකුත් පෞද්ගලික දේවල් සංසන්දනය කර බලා ඒ තමන්ම බව අවබෝද කරගන්නට හැකිවී තිඛෙනවා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="darkorange"][COLOR="Red"]එහිදී ඔහු තම දුරකතනයෙන් එම අවස්තාව පටිගත කරගන්නටද අමතක කරේ නැහැ. [/COLOR][/COLOR][/SIZE] (මිනිසුන් මට පිස්සු හෝ බොරු කාරයෙක් බව පැවසුවත්, මා පවසන්නේ සත්යය බව මට සියයට 100ක්ම විශ්වාසයි.) [COLOR="red"]ඉහත සඳහන් කල පරිදි, ඔබටද මෙය පිස්සුවක් බව සිතෙන්නට පුළුවන්. නමුත් කලබල නොවී මෙම වීඩියෝව නරඹා පසුව ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.[/COLOR] [URL="https://www.youtube.com/watch? time_continue=167&v=qBUv4j3DINE"]https://www.youtube.com/watch?time_continue=167&v=qBUv4j3DINE[/URL] [YOUTUBE]<iframe width="420" height="315" src="https://www.youtube.com/embed/qBUv4j3DINE" frameborder="0" allowfullscreen>[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom