මේ කතාව ඇත්තද මචං !!
මමත් net එකේ ඉන්න ගමන් දැක්ක දෙයක් බන් මේ ....... මොනවහරි දෙයක් ඇති කියල හිතුන නිසා දැම්මේ . උබල මොකද හිතන්නේ ....
කාලය හරහා ගමන් කිරීමේදී අතීතයට වගේම අනාගතයටද ගමන් කළහැකි බව පැවසෙනවා. චිත්‍රපටි වලින් එවැනි කාල තරණයන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් විද්‍යාත්මකව විමසා බලන කල ඉලෙක්ට්‍රෝනයකට වඩා ලොකු වස්තුවකට කිසිසේත් කාලය හරහා ගමන් කල නොහැකියි. එසේ වුවත්, මෙම පුද්ගලයා ඉදිරිපත් කරන සාක්ෂි සලකාබලන කල කාල තරණය ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
ීය්රු මෙය 2006 අගෝස්තු මස 30 වෙනිදා ස්වීඩනයේදී සිදුවූ සිදුවීමකි. එදින නිවසට පැමිණි මෙම පුද්ගලයාට මුළුතැන් ගෙය පුරාවටම වතුර ගලා තිඛෙන බව දැකගන්නට ලැබුනා.
ඔහු සිතුවේ එය ජල කාන්දුවක් නිසා සිදුවූවක් බවයි. එම නිසා මෙවලම් කිහිපයක් රැගෙන මුළුතැන්ගෙයි සින්ක් කැබිනට්ටුව වෙත අත යවා එහි ඇති බටෙන් වතුර කාන්දු වෙනවාද යන්න සෙවීමට ඔහු උත්සහ කළා.
නමුත් සිදුවුනේ ඔහු සිහිනෙකින්වත් නොසිතූ දෙයකි.
(කැබිනට්ටුව තුලට බඩගාගෙන යන විට කෙළවරක් නොමැති බවක් දැනුනත්, එම උමග අවසානයේ එළියක් දිසුවුනා. එම එලියට සමීප වූ විට මම අනාගතයට පැමිණ තිඛෙන බව වටහා ගන්නට මට හැකිවුනා)
නෝඩ්ක්විස්ට් මහතා පවසන පරිදි, ඔහු පිවිස තිබුනේ 2042 වර්ෂයටයි. එහිදී ඔහුට අවුරුදු 72ක් වියැති තමන්වම සොයා ගන්නට හැකි වූ අතර, තම අතේ කොටා තිබූ පච්චය සහ අනෙකුත් පෞද්ගලික දේවල් සංසන්දනය කර බලා ඒ තමන්ම බව අවබෝද කරගන්නට හැකිවී තිඛෙනවා.
එහිදී ඔහු තම දුරකතනයෙන් එම අවස්තාව පටිගත කරගන්නටද අමතක කරේ නැහැ.
(මිනිසුන් මට පිස්සු හෝ බොරු කාරයෙක් බව පැවසුවත්, මා පවසන්නේ සත්‍යය බව මට සියයට 100ක්ම විශ්වාසයි.)
ඉහත සඳහන් කල පරිදි, ඔබටද මෙය පිස්සුවක් බව සිතෙන්නට පුළුවන්. නමුත් කලබල නොවී මෙම වීඩියෝව නරඹා පසුව ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.
https://www.youtube.com/watch?time_continue=167&v=qBUv4j3DINE

Last edited: