මේ කතාව ඇත්තද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද කලගෙඩිහේන වැන්-ත්‍රිවීල් අනතුර ගැන ඔයාලා දන්නවද? මට නුවර යාලුවෙක් කිව්වා ඒ වැන් එකේ හිටියෙ අම්පිටියෙ දෙව්සත්හලේ පියතුමෙක් කියලා..ඒ පියතුමා මිය ගිහින්ලු.. ත්‍රිවීල් එකෙ කට්ටියත් මැරිලලු.. මේ කතාව ඇත්තද කියලා දන්න කෙනෙක් කියන්න..

    1340442733accident.jpg

    Fatal accident kills 4, injures 6

    April 21, 2013 05:03 pm

    A collision between a three-wheeler and a van in the Kalagedihena area in Nittambuwa today left 4 people dead and another 6 injured, police said.

    The wounded have been admitted to the Gampaha Hospital for treatment while the bodies of the deceased are currently placed in the hospital’s mortuary.

    Nittambuwa Police is conducting further investigations into the accident.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කලගෙඩිහේන අනතුරින් කාන්තාවක් දෙදෙනකු, දෑ අවුරුදු දරුවකු හා වෑන් රියේ ගමන් කළ කතෝලික පියතුමකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.

    තුවාලකරුවෝ හත් දෙනෙක් වතුපිටිවල සහ ගම්පහ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.


    51(3).jpg
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේ ඇක්සිඩන්ට් එකෙන් පියතුමෙක් මැරිලා කියලා මාත් නිව්ස් එකක් දැක්කා...හරියටම දන්නේ නෑ..!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ******
    නිකං ගොන් කතා කියන්න එපා කොල්ලෝ..පුලුවන් නම් මේ ටික මකහං :angry:
     
    Last edited:
    • Like
    Reactions: MC New York

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිකං ගොන් කතා කියන්න එපා කොල්ලෝ..පුලුවන් නම් මේ ටික මකහං :angry:
    ඌත් එක්ක වාද කරන එකේ තෙරුමක් නැ මචන්.. තවත් ආගම් කේස් එකක් මෙතනට ඔනා නැ. පියතුමා අම්පිටියෙ දෙව්සත්හලේ පාලක පියතුමා කියලයි ආරන්චි..

    ela කියන චරිතෙ MC New York උනා කියලා වෙනස් වෙන්නෙ නැනෙ.. දැන් මේකටත් කැමතිනම් ලොකු ටොක් එකක් දාලා ආගමට බැනපන්.. මම ආයේ වාද කරන්නෙ නැ..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    වැඩිය කතා ඕනෙ නෑ. මම එයාවත් එයාගෙ ක්‍රියාකාරීත්වයත් දන්නවා. භක්තිමත් කතෝලික මිනිස්සුන්ට දාපු පොස්ට් නිසා හිතෙන්නෙ වෙන දෙයක්නෙ. ඔන්න මැකුවා. කෝට් කරපුවත් අවශ්‍ය නම් මකලා දාගන්න. මට නම් කමක් නැ. මොකද මම දන්නවා පුද්ගලයා කොයි තරම් හොඳ කෙනෙක්ද කියලා.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    සහො වැරදි වැඩ කරන්නෙපා. එතුමා මේ රටට විශාල සේවයක් කරපු උත්තමයෙක්. මිත්‍යාදෘෂ්ඨිකයො කී දාහක් කියලා කතෝලික කෙරුවද. මම ගියා එහෙනම් ත්‍රෙඩ් එකෙන්. නිවන් සැප ලැබේවා මොක උනත්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සහො වැරදි වැඩ කරන්නෙපා. එතුමා මේ රටට විශාල සේවයක් කරපු උත්තමයෙක්. මිත්‍යාදෘෂ්ඨිකයො කී දාහක් කියලා කතෝලික කෙරුවද. මම ගියා එහෙනම් ත්‍රෙඩ් එකෙන්. නිවන් සැප ලැබේවා මොක උනත්.
    අෆ්ෆා එකත් එහෙමද?