මේ කතාව ඇත්තද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    -
    .

    මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්‍රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.

    -chinthana darmadasa
    Summary:
    * මීවනපලානෙ විකෘති බණ අහන්න
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    අසෝකගේ ඔය බුද්දාගම ප්‍රචාරයත් ගේමක් බං
    පොර දර්මෙන් රටවල් අල්ලන්න ගහපු ගේමක් ඒක
    දැන් බලහං බුද්දාගම එවල ලංකාවම බෞද්ධ කළා
    එත් ඇත්ත කතාව ඒ වෙද්දීත් ලංකාවේ සිංහලු හොදට ජිවත් උනා
    මහින්ද & ගැන්සිය ආවේ නැතිනං සමහරවිට අපි අපේම ආගමක් ඉන්වෙන්ට් කරලා ජිවත් වෙන්න තිබ්බා
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    .

    අසෝකගේ ඔය බුද්දාගම ප්‍රචාරයත් ගේමක් බං
    පොර දර්මෙන් රටවල් අල්ලන්න ගහපු ගේමක් ඒක
    දැන් බලහං බුද්දාගම එවල ලංකාවම බෞද්ධ කළා
    එත් ඇත්ත කතාව ඒ වෙද්දීත් ලංකාවේ සිංහලු හොදට ජිවත් උනා
    මහින්ද & ගැන්සිය ආවේ නැතිනං සමහරවිට අපි අපේම ආගමක් ඉන්වෙන්ට් කරලා ජිවත් වෙන්න තිබ්බා
    ඒක ඇත්ත. මීට වඩා ආතල් රටක් වෙන්න තිබ්බ මේක. බය නැතුව ඕනෙ උනාම උකල, මුවෙක් මරන් කාල, වැදි ගී කියාගෙන සන්තෝසෙන් ඉන්න තිබ්බ
    ------ Post added on Dec 27, 2023 at 4:03 PM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,425
    5,536
    113
    අශෝක කොච්චර පින් කරත් මැරුනට පස්සෙ පිඹුරෙක් වෙලා ඉපදුන කියන්නෙ.

    ඊට පස්සෙ ලංකාවෙ ඉපදිල මහන වෙලා රහත් වෙලා පිරිනිවන් පෑව කියල කියනව.
    ashoka rajathuma kashyapa budda kale lamek. kompittuwak budu rajanan vahanseta puja karala. e wali budurajanan vahanse aran gihin sakman maluvata halala.

    thawa wena kaleka mi pani wikunala pase budu rajun namakata puja karala. mi pani kadala thiyenne eyage aiyai malli. e denna awith mokada kale ahuwama puja kala kiyala. eka parata banala mata ahu unanam muhuden ehata visikaranawa kiyala. aye hitha pahadila anumodan wela. e nisa lankawe ipadune dewanam piyathissa raju. anith sahodaraya thamai ashoka rajathumata bana kiyala buddagamata haropu rahathan vahanse.

    anuradapura yuge ashoka rajui, devanampiyathissa rajui lankawe ipadila denamama rahath wela eka dawase pirinivan pala thiyenne. ran sivi gewal dekak mawala mulin ashoka raju wela hitapu rahathan vahanse pirinivan pala eka ahasin yaddi devanapiyatissava siti rahathan vahanse bikshunta darmaya ugannamin idala, matath den pirinivimata kalaya kiyala anith ran sivi gei pirinivan pala.
    inpasse ahasin gihin ekala raja maligawa ihalin thamai davila thiyenne. ekale hitiya raju saddathissa wage mathaka.
     
    • Like
    Reactions: Tz4400 and kinkon