ඔව් මේකනම් ඇත්ත...දැන් සැහෙන්න එහෙම වෙන trend එකක් තියනවා...social media වල සෑහෙන්න ඕක වෙනවාමේ ගැන කතා කරන්න ත්රෙඩ් එකක් දාන්න හිටියෙ. කොල්ලො එන්න එන්න weak වෙනව සහ ඒක සමාජෙන් normalize කරන ගතියක් තියනව නේද? Physically සහ mentally කියන පැති දෙකෙන්ම. Trans වගේ අය ගැන නෙමේ කියන්නෙ නිකන් නෝමල් උන් ගැන.
එහෙමද? මම හිතන් හිටියෙ සොෆ්ට් උනාම බූට් කන්න තියන සම්භාවිතාවය අඩුයි කියල.ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
බැදපු උන්ට ඕම නෑ. ඕක කෙල්ලො සමහර උන්ට ඇති. පරිණත වෙද්දී ඔය සීන් එක වෙනස් වෙනවාගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
මට නම් පෙන්නන්න බෑ ඔය පොන්නයෝ වගේ ඉන්න පිරිමින්ට..අඩු ගානේ අර හිනස්සන්න හරි ගෑණු වගේ අැඳන් ඉන්න නපුංසක ඩයල් වලට වුනත් කැමතිම නෑ.අප්පිරියයි දැක්කහම..යකෝ පිරිමියෙක් වෙලා ගෑණු අැඳුම් අැඳන් ඉන්නව කියන්නෙ මොන පොන්නකමක්ද..පිරිමියෙක් ඉන්න ඕන පිරිමියෙක් විදිහට.ඒ වගේ පොන්න පිරිමි ගෑණුම වෙලා ඉපදෙන්න ඕන..උන්ට තේරෙයි ඵතකොට..