මේ කතාව ඇත්ත නේද සිංහලු?

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මේ ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ. කොල්ලො එන්න එන්න weak වෙනව සහ ඒක සමාජෙන් normalize කරන ගතියක් තියනව නේද? Physically සහ mentally කියන පැති දෙකෙන්ම. Trans වගේ අය ගැන නෙමේ කියන්නෙ නිකන් නෝමල් උන් ගැන.
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේ ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ. කොල්ලො එන්න එන්න weak වෙනව සහ ඒක සමාජෙන් normalize කරන ගතියක් තියනව නේද? Physically සහ mentally කියන පැති දෙකෙන්ම. Trans වගේ අය ගැන නෙමේ කියන්නෙ නිකන් නෝමල් උන් ගැන.
    ඔව් මේකනම් ඇත්ත...දැන් සැහෙන්න එහෙම වෙන trend එකක් තියනවා...social media වල සෑහෙන්න ඕක වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    දැන් ටික ටික ගැහැණු අය ඉගෙනගන්න පැත්තට නැඹුරු වෙලා වැඩියි නේද? ඕකුන් කවද හරි පිරිමින්ගෙ රැකියා කරන්න ගන්නවා. එතකොට පිරිමින්ට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ කියලා මීට දශක ගානකට කලින් කිව්වෙත් දුර්වල පිරිමිම තමයි.

    ස්ට්‍රේට්ද ගේද අදාලා නෑ. දරුවොන්ට ලිංගික දර්ශන නම් අනවශ්‍යයි. ඒක ගේ දර්ශන විතරක් අනවශ්‍යයි කියලා දකින අය එක්තරා අන්තයක ජීවත් වෙන පිරිසක්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
    සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
    සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
    එහෙමද? මම හිතන් හිටියෙ සොෆ්ට් උනාම බූට් කන්න තියන සම්භාවිතාවය අඩුයි කියල.
    සමහරවිට කෙල්ල එක්ක ඉද්දි සොෆ්ට් විදියට ඉදල අනික් වෙලාවට තද විදියට ඉන්න උන්ට වෙන්න ඇති ආස
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    1682183527554.png

    meka balanna gatta palaweni epi 2kema gay scenes epa una.
    mata hithenne okkoma wenne depopulation wenna kiyala nature ekenma.
    gay scenes dakina eka dan pattama normal wela. godak kollo set athareth jokes walata ganne Gay katha. mannam baynawa dannema nathuwa yako ape brain ekath okata adopt wei kiyala.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
    සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .
    බැදපු උන්ට ඕම නෑ. ඕක කෙල්ලො සමහර උන්ට ඇති. පරිණත වෙද්දී ඔය සීන් එක වෙනස් වෙනවා😁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    ගෑනුන්ට ඕනෙත් ටිකක් සොෆ්ට් අය . මට කෙල්ලෝ දෙන්නෙක්ම කිව්වනේ rough , ගලක් වගේ , දැනෙන්නේ නෑ කියලා . මම ලඟදි thread එකකුත් දැම්මා .
    සොෆ්ට් නැත්තම් කෙල්ලෙක්වත් කැමති වෙන්නේ නෑ .

    උඹ කිව්වෙ නැද්ද , අල්ලන්න එපා නඩුව පරදීවි කියල ??
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මට නම් පෙන්නන්න බෑ ඔය පොන්නයෝ වගේ ඉන්න පිරිමින්ට..අඩු ගානේ අර හිනස්සන්න හරි ගෑණු වගේ අැඳන් ඉන්න නපුංසක ඩයල් වලට වුනත් කැමතිම නෑ.අප්පිරියයි දැක්කහම.🤮.යකෝ පිරිමියෙක් වෙලා ගෑණු අැඳුම් අැඳන් ඉන්නව කියන්නෙ මොන පොන්නකමක්ද..පිරිමියෙක් ඉන්න ඕන පිරිමියෙක් විදිහට.ඒ වගේ පොන්න පිරිමි ගෑණුම වෙලා ඉපදෙන්න ඕන..උන්ට තේරෙයි ඵතකොට..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මට නම් පෙන්නන්න බෑ ඔය පොන්නයෝ වගේ ඉන්න පිරිමින්ට..අඩු ගානේ අර හිනස්සන්න හරි ගෑණු වගේ අැඳන් ඉන්න නපුංසක ඩයල් වලට වුනත් කැමතිම නෑ.අප්පිරියයි දැක්කහම.🤮.යකෝ පිරිමියෙක් වෙලා ගෑණු අැඳුම් අැඳන් ඉන්නව කියන්නෙ මොන පොන්නකමක්ද..පිරිමියෙක් ඉන්න ඕන පිරිමියෙක් විදිහට.ඒ වගේ පොන්න පිරිමි ගෑණුම වෙලා ඉපදෙන්න ඕන..උන්ට තේරෙයි ඵතකොට..
    ECwihNVXUAEr4Y8.jpg
     
    • Haha
    Reactions: War Fighter