මේ කතාව ඈත්තද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අා දැන්ද තේරෙන්නෙ JVP ඵකේ වටිනාකම?JVP ඵකට පාලිමන්‍ට් ඵකේ සීට් 15ක් 20ක් දුන්නනම්‍ තොපිට මෙහෙම වෙන්නෙ නෑ..දැන් ඉතිං අඬ අඬ හිටපියවු කාලකන්නි😠😠😠
    පල යන්න. මෙච්චර කල් පාර්ලිමේන්තු ගිය ජෙප්පෝ ඕක ගත්තා. ඈයි උන්ට බෑරි ඕක වෑරදි වෑඩක්, විශේෂ වරප්‍රසාද මොකටද මහජන නියෝජිත්යන්ට කියලා ඕකට විරුද්ධව වෑඩ කරන්න. වෑල් බයිලා


    නිර්ව්‍යාජ, අවංක, නීතිගරුක අයකුට මිස හොරෙකුට මන්ත්‍රී පර්මිට් ප්‍රතික්ෂේපක් කල නොහැක.
    මෙන්න කථාවෙන් නොව ක්‍රියාවෙන් තම චරිතය රටට හඬගා කියන ජනතාවට ගෞරවයෙන් පිළිගත හැකි චරිතයක්. ඇයද නිර්පාක්ෂික අපේක්ෂකයෙකු වී ජවිපෙ ලැයිස්තුවෙන් පැමිණි මන්ත්‍රීවරයෙකු වීම අතිශයෙන්ම වැදගත් වන්නේය.
    පාර්ලිමේන්තුව නියෝජනය කල යුත්තේ මෙවැනි ආදර්ශමත් චරිත වන්නේය. කණගාටුයි කියන්න පොහොට්ටුවේ 20A දැඩි අභියෝගයට ලක්කරන සමගි ජනබලවේගයේ නායකයින්ටද මේ බරපතළ බදු වංචාවට එරෙහිව පෙනී සිටින්න පෞරුෂයක් නැත. ඒ බව ඔවුන් නාගානන්ද වෙත එකහෙලාම හෙළි කළේය. රට කරවන ක්‍රමවේදය අගමුල වෙනස් කරන්න ජනතාව නියෝජනය කරන්න අවශ්‍ය වන්නේ මෙහෙම නිර්ව්‍යාජ මිනිසුන්ය. ඇය සැබවින්ම රටටම ආදර්ශයකි. අනුර කුමාරට මේ සම්බන්ධව කොපමණ කීවද 'හොරෙන් කුණු කෑමට ගිජුවී සිටින' ඔහුද මේ ජරාජීර්ණ ක්‍රමය ඉහලින්ම අගය කරයි".
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අා දැන්ද තේරෙන්නෙ JVP ඵකේ වටිනාකම?JVP ඵකට පාලිමන්‍ට් ඵකේ සීට් 15ක් 20ක් දුන්නනම්‍ තොපිට මෙහෙම වෙන්නෙ නෑ..දැන් ඉතිං අඬ අඬ හිටපියවු කාලකන්නි😠😠😠

    දැන් තමයි තේරුනේ ....🤭

    119911544_390535669015651_5985620141273814760_o.jpg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ කතාව ඈත්ත නම් මේ කාන්තාව දෙන්නේ නියම ආදර්ශයක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ ඈත්තටම තමන් රටේ මිනිස්සු වෙනුවෙන් කෑප වෙනවා කියලා

    View attachment 93684

    හප්පා ඉතින් දැන් මෙයා තමයි හෙළයන්ට තව සතියක් දෙකක් යනකං වීරවරිය! දැන් ඉතින් පොස්ට් හදනවා ඇති කවි ලියනවා ඇති අර තොප්පිය ගලවල දෙකට නැවෙන පින්තුරේ හොයනවා ඇති, සැලියුට් ගහන් ඉන්න අර කළු clip art එක හොයනවා ඇති.. වැඩ කෝටියයි හෙළයන්ට!