මේ කතාව උඔලා දන්නවද බලලා තියනවද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මටත් තියනවා ඩ්‍රාමා එකක් හොයා ගන්න.
    ඒකේ රගපෑවේ අචලා අලස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, මහේන්ද්‍ර පෙරේරා මේකේ තියෙන්නේ අචලා අලසුයි ශ්‍රියන්ත මෙන්ඩිස් දික්කසාද වෙච්ච උන් දෙන්නෙක්. උන් දෙන්න සෙට් වෙනවා උන්ට ලමයි හිටියා උන් දෙන්නත් යාලූවෝ වගේ හිටියේ. මහෙන්ද්‍ර පෙරේරා අචලා අලස්ගේ කලින් මිනිහට බොන්න දීලා ගෑනිට ගහන්න සහ දේපල වලට ඉව අල්ලනවා. අන්තිමට ඒ මිනිහා මැරෙනවා..

    මේක ස්වර්ණවාහිනී එකේ ගියේ...මේක නම් දානකොට ලස්සන ඇදපු නාරී චිත්‍රයක් තියෙන්නෙ ඒකේ පාට දෙපැත්තට මාරු වෙනවා.. මට ඒකේ නම මතක නෑ හොයලා දෙනවද?
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    මට මතකයි ඔය Drama එක ශ්‍රියන්ත මෙන්ඩිස්ට තියෙනවා රතු පාට BENZ කාර් එකක් ඕකේ. දුවෙක් ඉන්නවා. ID එක වැටිලා එක දෙන්ඩ ගිහිල්ලා තමයි දෙන්න SET වෙන්නෙ
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මට මතකයි ඔය Drama එක ශ්‍රියන්ත මෙන්ඩිස්ට තියෙනවා රතු පාට BENZ කාර් එකක් ඕකේ. දුවෙක් ඉන්නවා. ID එක වැටිලා එක දෙන්ඩ ගිහිල්ලා තමයි දෙන්න SET වෙන්නෙ
    ado ow ban e podi kellath patta gathi.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    යූටියුබ් එකේ ඕක දාලා තිබ්බා
    පොඩ්ඩක් බලපන් සිංහල ඩ්‍රාමා කියලා සර්ච් කරලා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    Ekama awla thiyenne mu 2021 dapu thread ekak 😂
    ආහ් එහෙමද? චාටර්, එ වුනත් අලුත් ත්‍රෙඩ් එකකින් හෙල්ප් එකක් ඉල්ලුවාම උදවු දෙනවා නෙ.
     
    • Love
    Reactions: Identity