මටත් තියනවා ඩ්‍රාමා එකක් හොයා ගන්න.
ඒකේ රගපෑවේ අචලා අලස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, මහේන්ද්‍ර පෙරේරා මේකේ තියෙන්නේ අචලා අලසුයි ශ්‍රියන්ත මෙන්ඩිස් දික්කසාද වෙච්ච උන් දෙන්නෙක්. උන් දෙන්න සෙට් වෙනවා උන්ට ලමයි හිටියා උන් දෙන්නත් යාලූවෝ වගේ හිටියේ. මහෙන්ද්‍ර පෙරේරා අචලා අලස්ගේ කලින් මිනිහට බොන්න දීලා ගෑනිට ගහන්න සහ දේපල වලට ඉව අල්ලනවා. අන්තිමට ඒ මිනිහා මැරෙනවා..
මේක ස්වර්ණවාහිනී එකේ ගියේ...මේක නම් දානකොට ලස්සන ඇදපු නාරී චිත්‍රයක් තියෙන්නෙ ඒකේ පාට දෙපැත්තට මාරු වෙනවා.. මට ඒකේ නම මතක නෑ හොයලා දෙනවද?