මේ කතාව මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මේ වීඩියෝ එක අරන් තියෙන ෆිල්ම් එක/ඩ්‍රාමා එක මොකක්ද?

     
    • Sad
    Reactions: CohenLenstra

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අඩෝ සිරාවට?
    :ROFLMAO: නෑ බන්. කඩවුණු පොරොන්දුව Black & white එකක්. ඕක කලඩ් එකක්නේ. මේකේ වැලක් ගැන ඇහුවොත් නම් සට සට ගාල උත්තර ලැබෙනවා. මේවට ලැබෙන්නේ නැති නිසා bump කරන්න ඕන නිසයි කිව්වේ.