මේ වීඩියෝ එක අරන් තියෙන ෆිල්ම් එක/ඩ්‍රාමා එක මොකක්ද?
olu bakka Well-known member Aug 18, 2011 22,731 23,406 113 May 17, 2024 #1 මේ වීඩියෝ එක අරන් තියෙන ෆිල්ම් එක/ඩ්‍රාමා එක මොකක්ද? Reactions: CohenLenstra
olu bakka Well-known member Aug 18, 2011 22,731 23,406 113 May 18, 2024 #4 Sunil dinawamu said: කඩවුණු පොරොන්දුව Click to expand... අඩෝ සිරාවට?
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 May 18, 2024 #5 olu bakka said: අඩෝ සිරාවට? Click to expand... නෑ බන්. කඩවුණු පොරොන්දුව Black & white එකක්. ඕක කලඩ් එකක්නේ. මේකේ වැලක් ගැන ඇහුවොත් නම් සට සට ගාල උත්තර ලැබෙනවා. මේවට ලැබෙන්නේ නැති නිසා bump කරන්න ඕන නිසයි කිව්වේ.
olu bakka said: අඩෝ සිරාවට? Click to expand... නෑ බන්. කඩවුණු පොරොන්දුව Black & white එකක්. ඕක කලඩ් එකක්නේ. මේකේ වැලක් ගැන ඇහුවොත් නම් සට සට ගාල උත්තර ලැබෙනවා. මේවට ලැබෙන්නේ නැති නිසා bump කරන්න ඕන නිසයි කිව්වේ.
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 18, 2024 #6 ටෙලි නාට්‍යයක් වෙන්ඩ ඇති